හායි රීඩර්ස්......🌝
ඔන්න ඒනම් අදින් Black Rose ඉවරයි... 🥺❤🖤🌹
(හුවෑ මට දුකාආආඅයී....😭😭😭)මේ කතාවේ ගොඩක් අඩුපාඩු ඇති ළමයි... මේ මගේ පලවෙනි කතාව නිසා.. හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා මටත් ff එකක් ලියන්න... ඉතිම් Free වෙලාවට ලියලා ඒ ආසාවත් සම්පූර්ණ කරගත්තා...🥺❤
කතාවෙ plot එක ගැන කියනවානම් මේකට අදහස ආවේ කොහොමද කියලා මටවත් තේරෙන්නෙ නෑ ළමයි 🙂
කෝමහරි මේක ඉක්මනින් ඉවර කරගන්න ඕනි උනා...😚 ඔයාලා බලාපොරොත්තු වුණ තරම් ලස්සන අවසානයක් තිබ්බේ නැත්නම් සමාවෙන්න.....😭 මයේ රීඩර් බබාලගේ හිත රිදෙන් නැතිවෙන්න සාධාරණ අවසානයක් දෙම්න පුලුවන් උනා කියලා හිතනවා....
🥺❤මුල ඉදන්ම කතාව කියවපු හැමෝටම ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක් ස්තූතියි...🥺❤
වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටමත් ගොඩක් තැන්කුයි...❤කතාව රීඩින්ග් ලිස්ට් වලට ඇඩ් කරපු බබාලටත් ගොඩක් තැන්කූ...❤ ඒ වගේම හැමදාමත් කමෙන්ට් කරපු සෙට් එක,ප්‍රයිවට් මැසේජ් දාලා කතාව ගැන අදහස් දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... ඔයාලගේ Support එක, ඔයාලගේ එක කමෙන්ට් එකක්, මැසේජ් එකක් තමයි ඕතර් කෙනෙක් විදියට මට ලැබුණු ලොකුම සතුට...🥺❤
මගේ රීඩර් බබලා සේරටම ආදරෙයි බ්ලැක් රෝස් වත්තක් තරම්...🌝❤🌹
අවසාන වශයෙන් Black Rose ගැන කමෙන්ට් එකක් දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා මට....🥺❤
එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න...❤🌹
Saranhae 🥰❤️
Love You All...🌝❤
🌻By Emy_
YOU ARE READING
🚫 𝘽𝙇𝘼𝘾𝙆 𝙍𝙊𝙎𝙀 🚫 (By Emyy) [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ] ✔️
Fanfictionතමන්ගේ ජීවිතය විනාස කරපු පුද්ගලයටම එම තරුණිය ආදරේ කරයිද........?? එහෙමත් නැත්නම් වෛර කරයිද.............?? මේ ඔහුගේ හා ඇයගෙ කතාවයි....... ❗ Don't Copy My Work ❗ #𝗧𝗼𝗽 𝗥𝗮𝗻𝗸𝘀# #Fanstory __ 1# - 17/11/2021 🥺❤️🏅🏆 #සිංහල__ 1# - 29...