Mr.Kim

238 28 0
                                    

දෛවය පුදුමයකි මැණික අපේ..
තවමත් දැනෙනවා උනුහුම ඔබේ..
රැව් දෙයි ආදර වදන් ඔබේ
සුන්දර මතකයන් පිරුණු ලොවේ..
නොකියාම යන්න ගියේ ඇයිද ප්‍රියේ..

පව්කාරයි මැණික මේ ආදරේ..
මදි වුනිද ඔබට මේ ආදරේ..
ප්‍රෙයරිෆයර් ගස් සෙවනේ
ඉන්නම් ඔබ එන තුරා බලන්
සනසන්නට මා මතු බවය වන තුරා..

ආදරණීය ජින්..

kim_son_joon

Written for Mr.kim BTS fanfiction by author _nim_nim_

Memory Book🌸💕Where stories live. Discover now