හඳ යට ගෙතුනු සිතුවිලි🍃

40 8 0
                                    

හඳ යට ගෙතුනු සිතුවිලි ,
දවසක ආදරයකට පෙරෙලෙද්දී,
මුලු සයුර තෙරක්ම සාක්ශි දැරුවා..🍂
දරදඬු හිතක් වේදනා දියකරද්දි,
අපේ හද ගැස්ම සාක්ශි දැරුවා...🍃❣️
ඉතින් ඒ හදගැස්ම නැවතුනු දාක
මගේ හදවතත් නවතීවී...💕

Written for fanfiction HANA🍂🌸 by kim_son_joon

Memory Book🌸💕Where stories live. Discover now