මිරිඟුව✨️

25 3 1
                                    

නොනිමි නිම්නෙක දුවා ඇවිදෙමි,
සිත'ඹරට ගිමන් හල් සොයා..
කොහේදෝ යන මිරිගුවක පසුපස,
හඹා දිව්වෙමි ,
විඩාබර හති වැටෙන තුරා..
නමුදු තවමත් හඹායන්නෙමි,
එය මිරිඟුවක් නොව පවසන තුරා..

2023.08.22
kim_son_joon

Memory Book🌸💕Where stories live. Discover now