කැලය සඳක් වැනියි,💕
ගසකට ජලය වැනියි,🌿
නියගට වැස්ස වැනියි,💫
අඳුරට එළිය වැනියි...🍁
උණකට බෙහෙත වැනියි,💞
ගින්නට ජලය වැනියි,🌿
කැඩුණු හිත් සුවපත් කරන
ඔසුව වැනියි....❤️
ලොවක් වසග කරගත්
මියුරු ස්වරය,💕💕
කිම් සෝක් ජින්❤️For golden voice Kim seok jin❤️🍃
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25
For golden voice
කැලය සඳක් වැනියි,💕
ගසකට ජලය වැනියි,🌿
නියගට වැස්ස වැනියි,💫
අඳුරට එළිය වැනියි...🍁
උණකට බෙහෙත වැනියි,💞
ගින්නට ජලය වැනියි,🌿
කැඩුණු හිත් සුවපත් කරන
ඔසුව වැනියි....❤️
ලොවක් වසග කරගත්
මියුරු ස්වරය,💕💕
කිම් සෝක් ජින්❤️For golden voice Kim seok jin❤️🍃