විඩාබර සිත🍂

38 6 2
                                    

විටෙක ඔබ මොබ දුවමින්,
සසල වූ ම'සිත
ඉසිඹුවක් නොව ගෙනෙන්නේ..
හිස් හැඟුම් පසුපස,
හඹායන සිත,
වෙහෙසකර බව ගෙනෙන්නේ..
නොහඳුනන,
නොතේරෙන මේ සිත,
කවුරුදෝ හඳුනගන්නේ...
බොල් සිතුම් පිරි,
මේ විඩාබර හද,
අනෙකෙකුන් නොව,
මා ම පමණයි දකින්නෙ..

#kim son joon
2022.10.25

Memory Book🌸💕Where stories live. Discover now