අද හරි ලස්සනයි ඔයා,
සිනිදු කොට කොන්ඩය,
පිනි බිඳු වැටුනු,
අලු පැහැයට හුරු කමිසය,
ගෙනෙන්නේ හරි කඩවසම් පෙනුමක්..මාත් ආසයි ඔබත් සමග යන්නට
මං මාවතක,
දෙපසට වුනු සුළඟට ලෙලදෙන ගස් අතරින්,
ඔබත් සමග පා පැදියකින්..ආසයි ඔබෙ ඔය හුරු පුරුදු වලට,
නිදහස හැකි පමණින් විඳින්නට,
චිත්රගාරය ගොස්
සිතුවම් රසවිදින්නට,
ආසයි ඔබත් සමගින් යන්නට..
නිදහසේ පියබන විහගෙකු මෙන්...
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25