අන්තයකට දරා හිඳ සිට,
නවතිමි'යි සිත් ලිහිල් කෙරුවද,
හද කිතිකවනා ඒ මතක සමඟින්,
කෙසේ ඉතිරි දුර ඇවිද යන්නද,
මතක කටු කිනිති වුවත්,
රිදි රිදී මුත් නවතිනා මිසකය...2023.11.12
Kim son joon
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25
කටු කිනිති🥀
අන්තයකට දරා හිඳ සිට,
නවතිමි'යි සිත් ලිහිල් කෙරුවද,
හද කිතිකවනා ඒ මතක සමඟින්,
කෙසේ ඉතිරි දුර ඇවිද යන්නද,
මතක කටු කිනිති වුවත්,
රිදි රිදී මුත් නවතිනා මිසකය...2023.11.12
Kim son joon