සමාවෙන්න මගේ හුරතලියේ,
නොසිතුනි ඔබට දෙන්නට වේදනාවක්,
ඉවසනු නොහැක වනවිට ඔබට කරදරයක්,
හැකි වුන දෙන්නට වේදනාවෙන් තොර මරණයක්..
හිත කොනේ ඇත වේදනා පිරුණු සතුටක්..සමාවෙන්න මගේ මැණිකේ..
නොහැකිවුනි සැබෑ කරන්නට ඔබේ සිහින,
ඔබව මුදාගැනීමට නොහැකි සිත රිදේ හැමදාමත්...
ඉවසනු නොහැකිය මැණිකේ තවත් නම්..
එන්නම් ඔබේ ලගට නැවතත්...ඔබගේ ආදරනී හිනහව මැවේ මගේ අක්කණ්ඩියේ,,
හැදුනේ ඔබේ තුරුලේ මහා ආසාවෙන්,
සමා වනු මැන සිතුවාට සැක..
කෙලෙසද දරාගත්තේ එතරම රිදුම්..ඉවසනු නොහැක මේ වේදනා,
වේදනාවකි මැවෙන මතකයන්,
සමාවුව මැන නොහැක තවත් රකින්නට වදන්,
එන්නම් ඔය තුරුලට,
නැවතත් ඉපදෙන්නට,
පතන්නම් වී මගේම පෙම්වතිය ලෙස,
වී මගේ එකකුස උපන් අක්කණ්ඩිය ලෙස..Kim son joon
Written for bts fan fiction The House Of Cards by kim_son_joon
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25