දරදඬු අත් එක්ක ,
හරි හරියට ඔට්ටු තියද්දි.......
නොතේරුනා නෙමෙයි,
ඔය හිතේ උපන් අහිංසක කම....
පාලනයකින් ගිලිහුණු ,
මගේ හිතත් එක්ක...
පුදුමයි අදටත් ,
තැලුවාද මලක පෙති.....තිබුනා නම්,
කාලය නැවත අදින්නට .....
සත්තයි මැණික,
ආලය කරයි මේ හිත,
ගව්ගානක් ඇඳුනු,
නිල් අහස තරමට.....kim_son_joon
Written for Dear Diary BTS fanfiction by author jinshi_0811
YOU ARE READING
Memory Book🌸💕
Poesiaමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25