හැකියි ඔහුට දෙන්නට මවකගෙ සෙනෙහස, හැකියි සතුටින් තබන්නට ඔහුගේ සිනා හඩින්,
හැකියි ඔවුන් සමග කෙලිසෙල්ලමේ යෙදෙන්නට.. හැකියි ඔවුන්ව සුරකින්නට මවක් මෙන්...
හැකියි වන්නට ඔවුනට ධෛර්යයක්..
හැකියි දෙන්නට සෙනෙහස පියෙකුගේ මෙන්..
හැකියි සුරකින්නට පියෙකුගේ වගකීමක් මෙන්.... හැකියි ඔවුනව දිරිගන්වන්නට උපදේශකයෙකු මෙන්... පැත්තකට වී ඔවුන් ගේ කෙළිසෙල්ලම් නරඹමින් හැකියි ඔහුට සතුටු වන්නට...
රැකෙන්නෙ හදවත් හතක්, උපදින්නේ මියුරු ස්වර හතක්..
උපදින්නේ කුමාර වරුන් හතක් ලෝකය එළිය කරන්නට..
නම්ජින් හදවත් දෙකක්..
දිය හැකියි සෙනෙහසක් මවකගෙ මෙන්.. දියහැකියි උනුහුමක් පියෙකුගේ මෙන්....
නම්ජින්,
සුන්දර බැදීමකි ඇතිවුණු රකින්නට හදවත් පහක්..
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25