ඇගට මහ හයියක් තිබුනත්
ගලක් නෙවෙයි මේ හිතත්
හැඟීම හංගන්නට තරම්..
රෝසමල් පෙති එකින් එක තලලා දාද්දි
සමාවන්න මගෙ මැණිකේ නොහිටියාට ලගින්..
හේතුව මමයි,
වේදනාවත් මමයි,
දුරින් හිද රැකගන්නම්,
දුරින් හිඳ ආලය කරන්නම්,
මන්ද මා ඔබට තවත් එක්
ආරක්ශකයෙක් විතරක්ම නිසා..Kim son joon
Written for Bodyguard boyfriend bts fanfiction by author Niku_bunny
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25