මදිද මගෙ ආදරේ
හැරදා යන්නට තරම්
වුනිද වැරැද්දක්
මට රිදුම් දෙන්නට තරම්සමා දෙන්නම් මැනිකට
නැවතත් එන්නට
තුරුලුවන්නට මගේ ලයේ
එතරම් පව්කාරද මගේ ආදරේ..Kim son joon
Written for My Moonchild bts fanfiction by kim_son_joon
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25