නොහඳුනන සිතුවිලි🌾

28 4 1
                                    

ගැට ගැසී ඇත හිත තුල
කියාගත නොහැකි  මොනාදෝ හැඟීම් ගොනුවකින්..
අතරමං වී ඇත මා
කොහේදෝ ඈතක හිඳින නුබ වෙනුවෙන්..
පවසන්න ඇයිද මේ?,
නිතරම හද ඇහැරවා
නිහඬ වන්නේ...?

Kim Son Joon❤️

Memory Book🌸💕Where stories live. Discover now