සිහින් පිලකින් ලිව්වද?
යකඩ තුඩකින් ලිව්වද?
මිනිස් ජීවිත...
සැනසුමක් නැත,
ඉසිඹුවක් නැත...යකඩ පන්හිඳක් වූ පළියට,
හද ගැඹුරටම කිඳා බැස,
තදින් එය ලිවිය යුතුමද?
සිහින්ව නොම ලියවුණේ..
2024.01.14
YOU ARE READING
Memory Book🌸💕
Poetryමතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date: 2021/11/25
යකඩ පන්හිඳ
සිහින් පිලකින් ලිව්වද?
යකඩ තුඩකින් ලිව්වද?
මිනිස් ජීවිත...
සැනසුමක් නැත,
ඉසිඹුවක් නැත...යකඩ පන්හිඳක් වූ පළියට,
හද ගැඹුරටම කිඳා බැස,
තදින් එය ලිවිය යුතුමද?
සිහින්ව නොම ලියවුණේ..
2024.01.14