✨ අලුත් දවසක් ✨

213 31 13
                                    

Siji's Pov

Soo - නැගිටිනවා..... නැගිටිනවා..... Sjii.... හොඳටම පරක්කු වෙලා. මං කීයෙ ඉඳන්ද තමුන්ව ඇහැරවන්නෙ ආහ්....

විනාඩි 5 යි විනාඩි 5යි කියල පැය බාගයක්ම නිදාගත්තා. මං උගුර කැඩෙන්කම් මෙතන ඉඳන් කෑගහනවා..

Siji - ආ.... නැගිට්ටා නැගිට්ටා...

අර Soo ගෙ ටකරං වොයිස් එකෙන් එකිගෙ දුක්ගැනවිලි අහන්න බැරි නිසාම මගේ ආදරණීය නින්ද පැත්තකින් තියල නැටිට්ටෙ නැත්තම් අර ටකරං වොයිස් එක නිසා මගෙ කන් දෙක ලෙෆ්ට් වෙන නිසා. 😣

ඒ Soo උඹ ඔච්චර හයියෙන් කෑගහන්න එපා බං අඩු වයසින් මං බිහිරෙක් වෙයි.

Soo - මං උඹට කිව්වයි කියල හිතාගනින්.. දැන් වත් ලෑස්ති වෙනවා ඉක්මන්ට..

Uni එකට ගිහින් තාම සතියයි. පරක්කු වෙලා යන්න බෑ....

Siji - හම්...

Wash එකකුත් දාගෙන
අතට අහුවෙච්ච ඇඳුමත් දාගෙන ආවෙ පොත් ටික හොයා ගන්න 😁

        
කෙලියා තාප්පෙට එක පොතක් නෑනේ මොන වෙඩිමක්ද මේ ඇයි දෙයියනේ පරක්කු වෙලා තියෙද්දිම මගෙන් ආතල් ගන්නේ මං මොන වැරැද්දක් කළාටද? 😒💔

        
කරන්න දෙයක් නෑ Soo ගෙන් වත් අහල බලන්න ඕනි..

Soo... Soo... ඔයා දැක්කද අර මං මල් මල් පිටකවරයක් දාල තිබ්බ පොත... 😁



Soo - මං උඹට කී දවසක් කියල තියෙනවද රෑට පොත් ටික හදල බෑග් ඒකටත් දාලම නිදාගන්න කියල...

උඹට කියනවට වඩා හොඳයි පාරෙ ඉන්න බල්ලෙක් ට ඔය ටික කියනවා.

( දෙන්නම පොත හොයනවා )

Soo - ආ මෙන්න උඹේ මල් මල් පොත දැන් එනවා ඉක්මනට

Siji - හරි හරි ඔච්චර කෑ ගහන්න එපා බං මට බයයි උයාගෙ උගුර ගැලවිලා අතට එයි කියල..

Soo - යා siji....... මාව විහිළුවකට ගත්තද ආහ්... Breakfast අරං යමු දැන්වත්

Siji - හරි හරි

Soo - මේ මට හරි බඩගිනී... අද මොනාද උදේට?

Siji -  පානුයි ඔම්ලටූයි 😒

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now