Lisso - මේ මොකද එකපාරටම එයා හොද උනේ??
Jk - ඔයා දන්නැ එයා ගැන ඔය පටන් ගැනීම....
පස්සේ අපිව මරන් කන් නැති ටික විතරයි 😂😒හරි හරි කතාව නවත්තලා... කෝ ගන්න රෙදි ටික
***********
එයා එනකම් රෙදි ටික ඕනි ප්රමාණ වලට කපාගම්මු.
Soo - ඔව් රෙදි කපලා designing කරලා මහන එක ලේසියි. මහලා design කරන්න ගත්තාම අපිට ඕනේ නැති විදිහට තීන්ත ගෑවෙන්න පුළුවන්. මහලා ඉවර වෙලා මදි පාඩුවක් නම් පුරෝගම්මු.
Jk - හරි එහෙනම් Lisoo, Soo, Lily ඔයාලා ගානට ඕනි විදිහට රෙදි කපා ගන්න. මායි Lucas යි ගිහින් තීන්ත ටික හදාගෙන එන්නම්.
Lisoo - හරී....
»» Tae's Group ««
Zayn - Tae හියුන්ග් අපි තහඩු ටික පාස්ස ගන්නෙ කොතන ඉඳන් ද...?
Tae - මෙතන ඒ වැඩේ කරන එක භයානකයි නේද අපි යමු එළියට.
Zayn - මේ වයර් එක දිග මදි වෙයි නෙහ් හියුන්ග්..
Tae - ආහ් ඉන්නකො...
Jiminaa අර wire code එක අරන් එනවකො...Jimin - හරේ..... මං දුවලා ගිහින් එන්නම්...
Siji - අපි ට කරන්න වැඩක් නැද්ද දැන්...?
Tae - ම්... මේක පාස්සන කම් නම් මුකුත් නෑ...
Zayn - ආහ් ඉන්න ඉන්න මෙන්න මේ code ටික type කරන්න. මේකෙ තියන space පවා හරියට type කරන්න...
Siji, Jisoo - ආහ් හා ඔප්පා.
Siji - Tae Oppa lap එකේ password එක මොකද්ද..?
Jimin - මේ ළඟදී මෙයා ඒක මාරැ කරලා.. මට කියන්නෙත් නෑ මොකක්ද කියලා.
Tae - කෝ කෝ දෙන්න දෙන්න...
Jimin - ඈ මම දැක්කා මුලින්ම S අකුරක් ගහනවා.
Siji - ඒ මොකක්ද oppa ඒ 😂
Tae - ඒවා වැඩක් නෑනේ.. මගේ celebrity crush එක ඒ. 😌
»»Jungkook's Group««
Yuri - ඔන්න මම ආවා...
Jk - කෝ මැෂින් එක..?
Yuri - අයියෝ බබා මං ඒක ගෙනාවා අනේ... ඔයාට මට වඩා මැෂින් එක ලොකුයිද ආහ්...
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...