😅💥 සෝස්පෑන් ප්‍රහාරය 💥😅

74 20 41
                                    


Soo - ආහ් එහෙනම් Siji ඔයා Tae Oppa එක්ක ඉන්න. මං Lis එක්ක යන්නම්. නැත්නම් මට ලෙඩ පැත්තක තියලා ඔයාව නලවන්න වෙනවා.

Siji - 😁😁😁😁

Tae - ඇයි... Siji ලේ ගන්නවට බයද?

Siji - හම්.... 😁

Tae - ආහ් එහෙනම් ඔයාල ගිහින් එන්න අපි මෙතනින් ඉන්නම්.

************

Siji's POV

හයියූ ලැජ්ජාවෙ බෑ මං සේප් එකේ මාරු වෙන්න ගිය එක අර මෝඩ Soo කෑවනෙ. නම්බුව කියන බම්බුව දැන් අඩි 6 ක් යටටම වැළලිලා ගිහින්.. 😿 ඇයි Siji ඔයා කොහෙ ගියත් ඉස්සෙල්ලා ම නම්බුව ලෙෆ්ට් කර ගන්නෙ.

Tae - ම්... Sijiyaa..

ඕ... ඔව් ඔප්පා...

මං කල්පනා ලෝකෙන් එළියට ආවෙ Tae Oppa කතා කරපු නිසා.

Tae - මම මේ දෙයක් අහන්නමයි හිටියේ

මොකක්ද ඔප්පා..

Tae - ම්.. ඔයාලා කොයි කාලෙද අර ඔයයි Soo යි ඉන්න ගෙදරට ආවේ?

ආ ඒක මේමයි.. ඉස්සර ඉස්කෝලෙන් uni යන්න chance එකක් හම්බුනේ මටයි  Soo ටයි විතරයි

ඉතිං අපි දෙන්නා countryside එකේ ඉදලා තමා මෙහෙ ආවේ

Tae - ආ එතකොට ඔය තැන ඔයාලා කලින් ඉදලා දන්න තැනක්ද?

අනේ නෑ ඔප්පා.. අපි දෙන්නා හෙන අමාරැවෙන් ඕම තැනක් හොයගත්තේ.. ලොකු ගෙවල් ගන්න සල්ලි තිබ්බේ නැනෙ.. කෝමහරි අපිට හරියන පොඩි ගෙයක් හොයාගත්තා

Tae - ඒ ගෙදර හරි ලස්සනයි.. ඒකයි මම ඇහුවෙ

ආ.. වෙලාවක එන්න ඔප්පා.. තේ බීලා කෑම කාලා ටිකකක ඉදලා යන්න

Tae - ආ හරි හරි.. අපි බලමුකෝ පුලුවන් දවසක එන්න

ආන්න අරගොල්ලෝ එනවා.. මෙච්චර කලින් එන්නේ කෝමද?

Tae - සෙනග නැතුව ඇති එතන..

ඒක තමා.. අපි යමු එතනට

Siji - Soo report එක කීයටද දෙන්නෙ.

Soo - විනාඩි 5 කින් විතර දෙන්නම් කිව්වා.

Tae - ආහ් එහෙනම් අතන්ට වෙලාම ඉඳගෙන ඉම්මු නේද...?

Lisoo - ඔව් ඒක හොඳයි doctor මෙතනින් ගියත් පේනවනෙ.

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now