👀👣 What's Going On 👣👀

62 14 27
                                    

ඒත් එක්කම කාර් එකේ ඩිකියෙ දොර ඇරුණා... මෙච්චර වෙලා කලුවරේ ඉදලා එකපාර වැටිච්ච ඉර එලිය නිසා එයාගේ ඇස් රිදෙන්න ගත්තා.. ඒත් එක්කම ආයෙ Siji ට සිහිය නැති උණේ එළියෙ හිටපු කෙනා chloroform දාපු ලේන්සුවක් මූණට අල්ලපු නිසා....

ඒ ආපු මනුස්සයා Siji ව උස්සන් ගිහින් පුටුවක් උඩ තියල ගැටගැහුවා. Siji ගේ ඇසුත් කලුපාට පටියකින් බැදලා අත් කකුල් පුටුවට තියල ගැටගැහුවා....




**************





After 1 hour

Siji 's POV


ආහ්!!

එකපාරටම කවුදෝ කෙනෙක් මගේ ඇගට වතුර එකක් හැලුවා.. ඒ වතුර වල සිතලටම මගේ ඇගේ තිබ්බ තෙහෙට්ටු ගතියත් නැති වෙලා ගියා.

මම අත පය හොල්ලලා බැලුවා..

ආව්!!


ඒවා තදට ගැටගහලා.. 😣




👤 - ඇස් දෙකේ පටිය ගලෝපං...



ඒ අර මං කලින් අහපු කටහඬ..... කවුද මේ.....


ඒක කියනවත් එක්කම කවුදෝ කෙනෙක් මගේ ඇස්වලට දාලා තිබ්බ පටිය ඇදලා බිමට දැම්මා.

ඇස් දෙක පොඩි කරලා.. ඇස්වලට උනලා තිබ්බ කදුලු අස්සෙන් ඒ කවුද කියලා බලන්න මම try කළා....















දෙයියනේ!!! ඒ ඔයා???











































Tae ඔප්පා 😳😲.......



























Tae - කොහොමද ලස්සන ගෑනු ළමයෝ!

Siji - ඔ.... ඔ... ඔප්...ඔප්පා... ඔය.. ඔයාමද මේ??

Tae - ඔව් ඔව් මේ මම තමා Siji... 😌
මේ ඉන්නෙ Kim Taehyung....

Siji - මා.... මාව... මාව මොකටද මෙහෙට ගෙනාවේ?? මොකටද??

Tae - හෝව් හෝව්!! ඔක්කොම දේවල් මේම එක දවසෙම කියලා ඉවර කරන්න බෑ අනෙ..

ඔයා දවස් ගානක් මෙහෙ ඉනනවනේ😏 එතකොට ඉතිං කතා කරගන්න දෙවල් ඉතිරි කරගන්න එපැයි Siji ළමයෝ!

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now