🥴🍀💦 වීමින්කුක්'ස් ඩෝම් 🥴💦🍀

79 18 4
                                    

Siji - ඇයි ඔප්පා එහෙම කියන්නේ...?
Tae Oppa හොඳින් නේද..?
ඇයි එහෙනම් අද ආවෙ නැත්තෙ...?

Jimin - මේකයි Siji ඊයෙ Tae drinks අරන්.. ඉතිං උදේ නැගිටිද්දි ඔළුවෙ කැක්කුම ඒකයි ආවෙ නැත්තෙ...

Siji - Tae Oppa drinks ගන්නවද.....? 😶

Jimin - එහෙම නෑ... ඔහොම බීලා හිටියෙ පළවෙනි පාරට ඊයෙ. නැත්නම් එයා එහෙම drinks ගන්න කෙනෙක් නෙවේ...

Aish... ඇයි මේ කෙල්ල මං ඉන්නකොට ආවෙ නැති Tae හියුන්ග් ගැන අහන්නෙ... 😶 මෙයා බැරි වෙලාවත් Tae ට කැමතිද...?



***********


Jimin - එහෙනම් අපි project වැඩේට යමු නේද ළමයි... Tae ආවෙ නෑ කියලා වැඩේ නවත්තන්න බෑ අපිට කාලෙ අඩුයි.

Siji - ඔව් ඔප්පා... Group එකට message එකක් දැම්ම නම් අනික් අයත් එයි නේ..

Lisoo - ඔව් Kookie Oppa අපිත් යමු.

Kookie - හම්...




Siji's POV

අද Tae Oppa ආවෙ නෑ කියලා දැක්කාම නම් බයත් හිතුණා එයාට කරදරයක් වත්ද කියලා. ඒ නිසා Kookie Oppa යි Jimin Oppa යි ආපු ගමන් Tae Oppa ට මොකද උණේ කියල ඇහුවෙ... ඒත් මං විස්තර අහද්දි Kookie Oppa නම් ටිකක් තරහෙන් වගේ ඒ ගැන වැඩක් නෑ කියල කිව්වා. කොච්චර උණත් මටයි, Soo ටයි උදව් කරපු මනුස්සය ගැන අහන එකේ වැරැද්දක් නැති නිසා මං එයා කිව්ව දේ වැඩිය ගණන් ගන්නෙ නැතුව මොකෝ උණේ කියල ආපහු ඇහුවාම Jimin Oppa කිව්වා Tae Oppa කවදාවත් නැතුව drinks අරන් උදේ ඔළුවෙ කැක්කුම නිසා ආවෙ නැත්තෙ කිව්වා. මං Jimin Oppa එක්ක කතා කරද්දි Kookie Oppa ඔරවගෙන වගේ මං දිහා බලාගෙන ඉන්නවා මං දැක්කත් මං ඒක වැඩි ය ගණන් ගත්තෙ නෑ..  ඊට පස්සෙ අපි project වල වැඩ කරන්න ගියා.


@Lab

Jimin - Zayn ඔයා ඕනි බඩු ලිස්ට් එක හදා ගත්තද..?

Zayn - ආහ් ඔව් හියුන්ග්..

Jimin - එහෙනම් අපි අද හවස ලෙක්චර්ස් ඉවර වෙලා ඒ ටික ගන්න යමුද...?

Jisoo - ඔව් නේද ඔප්පා. එහෙම හොඳයි...

Jimin - ආහ් Siji, Jisoo ඔය දෙන්න බඩු ගන්න පිල් ඔක්කොම වෙනම එකතු කරගන්න ඕනි.
Ji Young ඔයත් උදව් කරන්න.

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now