🔥 ෆයර් ඩේ 🔥

66 20 26
                                    


Tae - මම කියන්නම්.. මේ Siji ඔයා group එකේ අනිත් අයත් එක්ක ගිහින් lab එක හදාගන්න

මමයි Jiminai දුවලා ගිහිල්ලා පස්නේ බලලා එන්නම් ...



Tae's POV

අපි දෙන්නා ඉක්මනට රණ්ඩුව තිබ්බ තැනට දුවලා ගියා..

එතන මොකක්ද ඒ වෙන්නෙ??
.
.
.

මොනවා??




***********



අපේ කුකියා මොකද මේ බෙරිහන් දෙන්නේ?

Jimin - ම්.. Excuse me.. අපිට පොඩ්ඩක් යන්න ඉඩ දෙන්න

Jiminaa ගේ පස්සෙන් මමත් සෙනග අස්සට රිංගුවා... මේ මොනවද මේ වෙන්නේ??

Kookie යි Yuri යි ආයෙමත් වලියක.. Group එකේ අනිත් අය මැද ඉදන් ඒ රණ්ඩුව විසදන්න දගලනවා.

Kookie - කවුද මුලින්ම පටන් ගත්තේ මේක?? මමද ඈ??

Yuri - හරි ඉතිං ඔච්චර කේන්ති ගන්න ඔන්නෑ නේ බබා ඕකට??

Kookie - බබා?? කවුද ඔයාගේ බබා?? මම තමුන්ගේ බබෙක් නෙමේ 😤

අපි දේන්නටත් මේක බලන් ඉන්න බැරි තැන අපි දෙන්නත් රණ්ඩුව මැද්දට පැන්නා..

Jimin - ඇයි... කුකි මොනාද මෙයා කියන්නේ??

Kookie - ඈ.. ඔයාලා කෝමත මෙතනට ආවේ??

ඒක වෑඩක් නෑනේ?? මොකෝ පස්නේ?

Kookie - මේ yuri මට ඉන්න දෙන්නෑ.. වද දෙනවා.. බොරැ ප්‍රචාර යවනවා මමයි එයයි dating කියල😠

Yuri - ඒක කෝමත බොරැවක් වෙන්නේ?? මම අවුරුදු කීයක් ඔයාට කැමැත්තෙන් ඉන්නවද??

Kookie - ඒ ඔයානේ?? මම කැමති නෑ ඔයාට... ඔයා මගේ අතින් අල්ලන්න එපා😒

Jimin - ඇයි බං මේ මොන්ටිසෝරි වල උන් වගේ කෑ ගහගහන්නේ උබලා?? 😂😂😂💔

Yuri - ඔයා මගේ bf.. මට ඔන්නම් ඔයාගේ අතින් අල්ලන්න පුලුවන්

Kookie - යකඩෝ....... කවදා ඉදන්ද මම ඔයාගේ bf උනේ YURI....

 කවදා ඉදන්ද මම ඔයාගේ bf උනේ YURI

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now