Siji - මොකක්ද ඔප්පා?? ඇයි සද්ද නැත්තේ??
Tae - මම මේක ගොඩක් කල් තිස්සේ කියන්න try කලා.. Siji මගේ හිතේ ඔයාට ලොකු කැමැත්තක් තියේ.
ඔයාට මොනාද හිතන්නෙ ඒ ගැන?
Siji - 👁️👄👁️
මම... ම.... මට මට.... මට ටික කාලයක්....
Tae - ඔයා ඕනතරම් කාලයක් අරගෙන මට උත්තරයක් දෙන්න 😌❤️
Siji - ආ... ම්...
************
Siji's POV
ආහ්.... Tae ඔප්පා.... එයා.... එයා.... මට ඇත්තටම කැමති ද...? ඇත්තටම ආදරෙයි ද....? එතකොට Jungkook ඔප්පා.... එයත්.... එයත් මට කැමතිද...?
අයිශ්.... කවුද දෙයියනේ මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවෙ.... ?
Soo - යාආආආහ් Siji ඔය ටෙඩියවත් අතේ තියං මොනාද බං ඔච්චර කල්පනා කරන්නෙ...?මං කී පාරක් කතා කළාද ....?
දෙයියන්ටවත් නැතුව ඇති බෝට තරම් ප්‍රශ්න...
Siji - ආ... මේ... Soo...
Soo - මොකෝ.... මොකක්ද දැන් ඔය කියන්න දඟලන්නෙ...?
Siji - ඔයා කැමති Tae ඔප්පාටද? Jungook ඔප්පාටද??
Soo - ඈ මොකක්?? 😂😂
මේ මොනාත ඕයි මේ අහන්නේ?? මට වැඩක් නැ එ දේන්නවම
Siji - ම්Soo - ඇයි ඒම ඇහූවේ??
Siji - නෑ නිකං 😊
[][][][][][][][][][][][][][][][][][][]
~ Back to Present ~
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...