👉👈 ට්‍රබල් 👉👈

78 20 45
                                    

Siji - ඔප්පා ඔයා පොඩ්ඩක්වත් කෑවෙ නෑනේ ද, ඔයා ඉස්සෙල්ල කිව්ව නේද බඩගිනියි කියලා. ඒ නිසා කාලා යන්න.

Tae - දැන් බෑ Siji මට බඩගිනි නෑ.

මං එතනින් ආවෙ මට තවත් එතන ඉන්න බැරි නිසා. එහෙන් Siji අනික් පැත්තෙ Kookie. මං කවදාවත් නැතුව Kookie ට බැන්නෙ. මට දුකයි, තරහයි දෙකම නිසා මට මාව පාලනය කරගන්න බෑ.. 😔💔



*********

Tae's POV

එහෙම්මම කල්පනා කර කර මං ආවෙ club එකට.. මට ඕනි මේ සේරම අමතක කරලා දාන්න. 😔





Kookie's POV

මොකක්ද හියුන්ග් Tae හියුන්ග් ට උණේ..? වෙනදට ඔයාලා මට බනිද්දි මගේ පැත්ත ගන්න එකා මට අද බැනලා ගියා..

Jimin - ගනන් ගන්න එපා බං අපි යමු. අනික් අය බලං ඉන්නවා ඇති අපි එනකම්..

ආ යමු යමු




@Drom

Jin - ආ.... පොඩි සෙට් එකත් ආවද...? එහෙනම් මෙතනින් ඉඳගන්නකො

Suga - කෝ අර වලස් තඩියා..

Kookie - මොහ්.... Tae හියුන්ග් ආවෙ නැද්ද ගෙදර...? 😳😲

Hobi - උඹලත් එක්කනෙ බං එන්නෙ නැතුව අපි එක්ක ඈ...

Jin - මොකද්ද උණේ...? පැහැදිලි කරාම්... කෝ දැන් Tae...?

KOOKIE....?

JIMIN...?

Tae ගියානෙ හියුන්ග්.

Rm - කොහෙද ගියෙ..? කොයි වෙලේ ද ගියෙ..?

Jin - Jimin පැහැදිලි කරාම් වෙච්ච දේ...

Suga - Jin හියුන්ග් ඔයා කලබල වෙන්න එපා.. මුලින්ම මොකක්ද උණේ කියල අහල ඉම්මුකො..

Hobi - ඔව්... Jimina කියන්න වෙච්ච දේ..

Jimin - මේකයි හියුන්ග් අපි උදේ project එකේ වැඩ කර කර හිටියෙ.. උදේ කතා උණා හවසට project එකට ඕනි බඩු ගන්න යමු කියලා... ඒත් Tae ඒකට ගියා වෙන්න බෑ.. එහෙනම් car එකේ යන්නෙ.

Canteen එකේ ටික වෙලාවක් ඉඳලා එයා මං ගිහින් එන්නම් කියලා එක පාරටම නැගිටලා ගියා. ගිහිල්ල ටික වෙලාවක් නිසා Kookie හොයන්න ගියා උන් දෙන්නා ම පරක්කු නිසා මං යද්දි Tae Kookieට මොනා හරි කියනවා. ළඟට යද්දි තේරුණේ බයිනවා කියලා.

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now