🌼🙃 ඇට් ද කැන්ටීන් 🙃🌼

84 24 14
                                    


Tae's POV

Project එක ගැන කතා කරල ඉවර වෙලා යන්න පුළුවන් කිව්වාම ත් මගෙ සූටි කෙල්ලයි, එයාගෙ යාළුවයි එතන්ට වෙලා කයියක්.

Jiminaaa අපිත් යමු බං අතෙන්ට...

Jimin - කොතන්ටද අර කෙල්ලො දෙන්න ළඟට ද?

ඔව්... මෙතන්ට වෙලා හිටගෙන ඉන්න ඕනි නෑනේ බං.

Jimin - අදනම් Jin හියුන් දුන්න කෑම වල අවුලක්ද, නැත්නම් උඹ නැගිට්ට පැත්තෙ අවුලක් ද කියලා මං මේ තාම කල්පනා කරන්නෙ...

ඇයි උඹ එහෙම කියන්නේ..?

***************


Continue Tae's POV

Jimin - නෑ ඉතිං උඹ උදේ අපිව car එකෙන් බස්සපු තැනේ ඉඳන් හැසිරුණේ හරි අමුතු විදිහට...

මං ප්‍රශ්නයක් අහන්න උඹ ඇත්තම කියපන්... මං ඇත්ත මොකක් වුණත් කාටවත් කියන්නේ නෑ.... 😌🙌

හත්තිකේ මේ මොන මරාලයක්ද වෙන්න යන්නෙ... Jimina ට මගෙ වෙනස තේරිලා. අපොයි සෝල්මේට් වෙච්ච පළියට ඇයි හැමදේම මේකට කියන්න ඕනි...

Aish.... මගෙ ඔළුව... මොනා කරන්නද ඕන එකක් කියලා හා කියාම් Taehyung නැත්නම් ඔය කොටාට තේරෙනවා මොනා හරි හංගනවා කියලා.

ම්..... අහපන් බලන්න....

Jimin - උඹ අද උදේ canteen එකට එන්න පරක්කු වුණේ ඇයි? උදේ කිව්ව පචේ නෙවේ ඇත්ත කියාම්....

ඔය ඇහුවෙ ඉතිං... දැන් මොනාද මං කියන්නේ. එක්කො Jimina ට ඇත්ත කියලා දානවා. කවද හරි මුලින්ම Jimina ට කියන්න වෙනෝනෙ කොහොමත්

මේකයි Jimina මං car park එකේ ඉඳන් canteen එකට එද්දි ළමයි ගොඩක් පාරෙ මැද වටවෙලා හිටියා. මාත් ඉතිං ගිහින් පොඩ්ඩක් බැලුවා.

Jimin - ඒත් මෙච්චර වෙලා ගියෙ එන්න.. බලලා එන්න නම් එච්චර වෙලා යන්නෙ නෑනේ.?

මොකද්ද එතන වෙලා තියෙන්නෙ...?

Tae - Aishh.... උඹටත් ඕන්නැති දෙයක් නෑ..

වෙලා ගියෙ මං මොකක්ද වෙන්නෙ කියලා බලන් හිටියා.

එතන උණේ Siji යි, Siji ගෙ යාළුවයි Yuri ගෙන් බැනුම් ඇහුවා. අර Yuri ගෙ යාළුවා Ji Young නිසා කෙල්ලො දෙන්න බේරුණා..

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now