🔴🌟🔴🌟🔴🌟🔴

39 10 5
                                    

වරදත් මගේම ය.
චෝදනා වත් මගෙන් මය.
විත්තිකරු ද මම ම වෙමි...


සිත නැමති උසාවියෙන්,
ජීවිතාන්තය දක්වා දඬුවම් හිමි වී අවසන්ය...


අවසන් හුස්ම තෙක් මම මා හාම තර්ක කරමි.
මා කිසිවිටෙකත් නිවැරදි නොවනු ඇත...

විඳවා මිය යාවිද..?
නෑ ඉවසන් ඉන්න වෙයි...

- Taehyung -







නිකමට දාන මේකත් බලාගෙන ම යන්න...









**********








Hi readers.....


කෝමද ඔයාලට...


නිකමට ආවෙ ඉතිං..... හී.... 😁😁

එනම් අදට අපි දෙන්න යනවා... 😊💜


පරිස්සමෙන් ඉන්න... 😌


Good Bye... 👋♥️

LOSERS :-)


🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now