🎠🎡 Carnival 🎡🎠

61 17 42
                                    


Jk - Tae!! මට ඔයා එක්ක රණ්ඩු කරන්න ඕනානැ.. මෙයාට බනින්න එපා.

Tae - ඇයි ?? Siji ඔහේගේ කවුද??

Jimin - නවත්තපං!!!!!!!!! මම දෙන්නටම කනෙ පාරක් දෙන්න කලින් නවත්තපං.

Siji!! ඔයා කොහේද යන්නේ??

Siji - මම ගෙදර යනවා ඔප්පා.. මට බෑ මෙතන ඉන්න 😭

Soo️ - Siji යා ඕම ඉන්න මමත් එනවා.

Jimin - උඹලා දෙන්නා ගැන මම ගේදරදී බලාගන්නම්.

දැන් මම Siji ව පොඩ්ඩක් බලලා එන්නම්.

Tae - ඒ.. ඒ....

Jimin - මොකක්ද ඒ ඒ ගාන්නේ?? කටපියං ඉන්නවා මගේ යකා ආවේස කරගන්නැතුව. 😠

*************



Siji's POV


මොකක්ද ඒ උණේ... ඇයි ඔප්පල දෙන්න ඒම බැන ගත්තෙ. ඒ ගොල්ලො සහෝදරයො වගේ නෙ ඉන්නෙ.. මේ සේරම උණේ මං නිසා ද..? එයාලා දෙන්නා රණ්ඩු වුණේ මං නිසා ද...?


Jimin - Siji....

Siji - .......

Jimin - Sijiyaa...

Siji - ආහ්.... Jimin ඔප්පා.... ඔප්පා ඇවිල්ල ගොඩක් වෙලාද..?

Jimin - නෑ... නෑ.... ඒක නෙවේ මොනාද ඔච්චර කල්පනා කරන්නෙ...?

Siji - නෑ... මේ....

මං මේක Jimin ඔප්පාගෙන් අහන්නද? ඒත් එයා Tae ඔප්පාටයි, Kookie ඔප්පටයි කියයිද...?

Jimin - නැතිවෙන්න බෑ. ඔයා දැන් වෙච්ච දේ ගැන නම් හිතන්නෙ ඒක ගැන වැඩිය හිතන්න එපා. ඔය ඩබල වෙලාවකට ඔහොම තමා.




Tae's POV

බලන්නකෝ වෙච්ච දේ.. පුදුම කැකුමක් තියෙන්නේ Jungkook ට.. මම මොනාවා Siji ට කිව්වත් ඌට මොකෝ?? Siji උගේ කවුද??

උගේ මොකා උණත් මට අදාල නෑ.. Siji මගේ කෙල්ල එච්චරයි.

๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏


Next Day



වෙනද වගේ ම උදේ ඩෝම් එකේ යුද්ධෙනම් අඩුවක් පේන්න තිබ්බෙ නෑ. ඒ අතරෙ....,

Jimin - Tae, Kookie තමුන්ල දෙන්න අද ත් පිස්සු කෙලින්න ගන්න එපා හරිද..?

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now