👮 - Good morning! Seoul පොලිස් ස්ථානය.. ඔබට අප උපකාර කල හැක්කේ කෙසේද?
👤 - ආ... මේ මට තියනවා වෑදගත් කාරණාවක් කියන්න...
.
.
.
.»»» Call End 📱 «««
- Present Day -
👤 - ඕක තමා උනේ... ඔහොම තමා ඒ දරැවව මට හම්බුනෙ?
👮 - හරි අපි සටහන් කරගත්තා ඔයාට එළියට වෙලා ඉන්න පුලුවන්...
*********
ඒ කම්කරුවාගෙන් ලැබුන ඇමතුම ට වහා ක්‍රියාත්මක උන පෝලීසිය Siji ව හොයාගත්තා.. අඩ සිහියෙන් හිටපු Siji ට කිසිම දෙයක් මතක තිබුනේ නෑ....
Siji ව hospital එකට ගෙනියන කොටත් සිහිය තිබ්බෙ නෑ.... මොකද කලින් දවසෙ දවල්ට හම්බවුණ කෑම එකෙක් පස්සෙ කෙල්ලට කන්න තියා වතුර පොදක්වත් හම්බවෙලා තිබ්බෙ නෑ...
@Boys Drom
Rm - මේම ඉදලා බෑ.. අපි පොලිසියට යමු...
Jimin - හයියූ කාගෙවත් phone වැඩ නෑ.. Soo ගෙත් rings යනවා විතරයි...
Jin - ඔයා බය නොවී ඉන්න...
»»» Call 📲 «««
👮 - Hello මේ කතා කරන්නෙ Seoul Main Police Station එකෙන්... මට කතා කරන්න පුළුවන් ද Kim Namjoon ට හරි Kim Seokjin ට හරි...
Rm - Hello officer මම Kim Namjoon.
👮 - Sir, අපිට පැහැර ගැනීමකට ලක් වෙච්ච Seoul University එකේ girl කෙනෙක් හම්බවුනා.. ඒ ඔයාලා හොයන කෙනාද කියලා දැන ගන්න නම් තව පැය බාගයක් ඇතුළත පැමිණිල්ල දාපු කොලෙත් එක්ක Seoul National Hospital එකට එන්න..
Rm - දේ සර්...
»»» Call End 📱 «««
Jin - කවුද Jooni...
Rm - Police officer
Hobi - ඒ ඇයි...?
Rm - Kidnap කරලා හංගගෙන හිටපු girl කෙනෙක් ව හම්බවුනා ලු ඒ අපි හොයන කෙනාද කියලා දැන ගන්න Seoul National Hospital එකට එන්නලු..
ඒත් එක්කම එළියෙ ඉඳලා ආපු Kookie ට ඇහුණෙ hospital යන්න ඕනි කියන එක විතරයි...
Kookie - මොකද්ද මොකක්ද හියුන්ග් ඇයි hospital යන්නෙ...? කාටද මොනවද උණේ...? හැමෝම හොඳන් නේද...? කෝ Tae...?
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...