Woojin ගියාට පස්සෙ Tae Siji ව හිර කරන් ඉන්න කාමරේට ගියා...
Siji - මොහ්... ඔ... ඔ.... ඔ... ඔප්පා... ඔයා....
Tae - ඔව් සුදූ මං තමා... ඔයාව මෙතන තියලා මං කොහොමද
ගෙදර ගිහින් නිදා ගන්නෙ.....Siji - ආ.... මට තනියම ඉන්න පුළුවන්....
***********
Siji - ඇයි මේම මාව හිර කරන් ඉන්නේ?
Tae - ආසාවට 😌
Siji - ඔප්පා... මාව නිදහස් කරනන... මට යන්න දෙන්න දෙයියනේ...
Tae - මේමේ Siji !! මේක හොදට අහගන්න... ඔයාගේ කුමාරයා වත් නැ අන්තිමට ඔහේව බේරගන්න ඒක නිසා මෙතන ඉන්නේ ඔහෙයි මමයි විතරයි.
පූලුවන් තරම් කෑ ගහන්න.. ඒත් මෙතනට කවුරැහරි ඇවිත් ඔයාව බේරගනී කියල හිතනවනම් ඒක දැන්ම හිතින් අයීන් කරගන්න.
Siji - 😭😭
Tae - ඔයාට අඩන්න ඕන්නම් මෙතන ලයිට් එක මම දාලා තියන්නද?? 🙂
Siji - අනෙ මාව නිදහස් කරන්න.. මම මේ ගැන කාටත් කියන්නෑ..
Tae - මම මෝඩයෙක් කියල හිතන්න එපා.. ලයිට් එක off කරලා නිදාගන්න යනවා. 😑💔
Tae අරං ආපු මෙට්ටෙ දාල Siji අකමැත්තෙන් උණත් Tae ව තරහ ගස්සන්න බැරි නිසා Tae ගෙ එහා පැත්තෙන් නිදා ගත්තා...
°°°° In the Morning °°°°
මූණට වැටිච්ච ඉර එළියත් එක්කම Siji ඇස් ඇරලා බලද්දි තේරුණා වෙනද එයා ඉන්න කාමරේ නෙවේ ඉන්නෙ කියලා. කලබලෙන්ම මෙට්ටෙ උඩ ඉඳ ගත්තාම තමා Siji ට ඊයෙ සිද්ධ වෙච්ච දේවල් එකින් එක මතක් වෙන්න ගත්තෙ...
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...