Jimin Oppa නම් ඉන්න තැනක පාළු නෑ කොයිවෙලෙත් මොනාහරි කියනවනෙ.. 😂
ඊට පස්සෙ මං එයාල අරන් දුන්න කෑම බීම වලටත් thanks කරල යන්න නැගිට්ටා ම Tae Oppa මටයි, Jisoo යයි කිව්වා උදේ 9 වෙද්දි මෙතනට එන්න කියලා... ඒත් එක්කම Kookie Oppa Soo ටයි, Lisoo ටයිත් කිව්වා 9 ට එන්න කියලා. පස්සෙ අපි එයාලට bye කියාගෙන library එකට යන්න ආවා.
.
.
.
අපි හතර දෙනා කයියක් ගහගෙන යද්දි ඉස්සරහට ආවෙ.............*********************
Siji's POVSiji - Yuri.... 😲 Soo කට වහන් ඉස්සරහ බලනවකො හලෝ....
Soo - අනේ දෙයියනේ..... ම්...මෙ..යා..ව.. අපිට ම සෙට් වෙන්න ඇයි දෙයියනේ...
Lisoo - Aish.... ලැජ්ජ නැති කෙල්ල...
Jisoo - ඇයි Lis එහෙම කියන්නේ.?
මේ අපි මෙතනින් යමු.එහෙම කියලා Jisoo අපි කට්ටියවම ඇදගෙන එතන තියන අනික් පාරට හැරුණා.
Soo - අම්මේ දැන් තමා හරියට හුස්ම වැටෙන්නෙ.. 😌
Siji - ඈ බං කෝ උඹේ ඉස්සර තිබ්බ චණ්ඩිකම්...
Soo - නෑ බං මං මේම ඉන්නෙ ඉස්සෙල්ලා අපි washroom ගිහාම ළමයි වගයක් කියනවා ඇහුණා Yuri කියන්නේ Uni එකේ chief ගෙ එකම දුවලු. කොල්ලො උණත් එයාට බයයිලු.
Siji - ඒක හරි කතාවක් නෙ. Chief ගෙ දුව උණත් uni එක ඇතුළෙදි එයත් student කෙනෙක් නෙ.
Jisoo - ඒකනම් ඇත්ත.. ඒත් එයාව දැක්කම බය හිතෙනවා අප්පා
Siji - හා හා හරි.. ඒනම් දැන් අපි ගෙදර යමු
Soo - එනම් ඔයලා මේමම යනවා නේද.. අපි දෙන්නා මෙතනින් හැරෙනවා
Lisoo - හරි එනම් හෙට හම්බවෙමු
Bye
Next Day Morning
Siji - හම්මෝ මොකද මේ උදේ පාන්දර කෝල් කරන්නේ
Aish... Jisoo.... මොනා කරන්නද ඉතිං මේක අන්වර් කරන්න එපැයි
«« Call 📲 »»
Good Morning Sijiyaa.... Call කීයක් ගත්තද ? ඇයි answer නොකරෙ? බෝ තාම නිදිද...?
Gummorning... නිදියන්නෙ නැතුව උඹ හිතුවද මේ උදේ පාන්දර මං බතල හිටෝනවා කියලා..
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...