«« Call end 📱 »»
එයාලට කරදරයක්ද ... බලමුකො තව වෙලා තියෙනවා නෙ.. Siji හරි phone එක answer කරයි නෙ...
****************
Siji's POV»» Call 📲 ««
ම්... ඒ පාර කවුද? Unknown number එකක්... කමක් නෑ අරන් බලමු.
Hello..
? - Hello මේ Si Jeon නේද?
ඔව්... කවුද මේ..?
? - මං Taehyung Siji
ආහ් Oppa sorry මට එකපාරටම අඳුරගන්න බැරි වුණා..
ඒකට කමක් නෑ.. ඔයාල හොඳින් නේද..? ඔයා අඬනවා ද..? Sijii...
ආහ් Oppa නෑ... මේ... මටයි... Soo.. ටයි අද එන්න බැරිවෙයි Oppa... Sorry Oppa... ඔයාල ගිහින් project එක ගැන කියන්න.. Oppa මන් තියනවා..
»» Call End 📱 ««
Soo... Soo... නැගිටින්න අපි බේත් ටිකක් අරන් එන්න යමු.. අනේ හොඳ ළමයා වගේ ලෑස්ති වෙන්නකො...
අනේ බෑ Sijiyaa මං මෙහෙම ඉන්නං ටිකකින් අඩුවෙලා යයි.
යා.... Soo බේත් ගන්නෙ නැතුව ලෙඩ අඩුවෙන්නෙ නෑනෙ. ලෑස්ති වෙන්න ඉක්මනට.
මං එහෙම්ම ම කුස්සියට ගිහින් සැන්විච් දෙකක් හදන් ආවෙ අපි මුකුත් කාල හිටපු නැති නිසා. ඒ එනකොට නම් Soo ලෑස්ති වෙලා හිටියා.
ආ.. පුළුවන් තරමක් කන්න.
අනේ කන්න බෑ...
එහෙනම් මං කිරි එකක් හදන් එන්නද..?
හම්...
Soo ට කිරි එකකුත් හදල දීලා එයාට ඇතුළෙන් ඉඳගෙන ඉන්න කියලා මං එළියට බැස්සෙ ටැක්සියක් නවත්තගන්න. මං පාරට එනකොට මතක් වුණේ මං Taehyung Oppa ට කතා කරපු විදිහ කොච්චර උණත් ඒම හොයලා බලපු මනුස්සයෙක් ට ඒම කතා කරන්න එක වැරදි නේද කියලා දැන් තමා මට හිතුණෙ. පස්සෙ Sorry කියලවත් කියන්න ඕනි. ඒත් එක්කම ආයෙ call එකක් ආවා. හප්පා Lisoo මට එයාට කතා කරන්නත් අමතක වුණා නේ.... Aishhhh.... මගෙ මතකෙ නම්...
»» Call 📲 ««
Hello Sijiyaa මොකෝ උණේ?
ආහ් නෑ Lisoo Soo ට හොඳටම උණ ගැනිලා.
YOU ARE READING
🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||
Romanceඔන්න අපි ආයෙමත් ආවා.. 😌💕 මීට කලින් නම් අපි දෙන්නගේ කතා කියවන්න ඇති... ඒත් මේ මගේ Acc එකෙන් කතාවක් publish වෙන first time... 😁 මේ කතාව මම ලියන්නෙ තනිවම නම් නෙමේ.. Deal with the devil සහ abraxas කතා දෙකම ලියපු @Skyby_UA ත් මේකට මට උදව් කරනවා... 🙃...