🚨🫢 පැහැරගැනීම 🫢🚨

59 14 20
                                    

Siji Tae ව හොයන් පල්ලෙහා ට ගියා..

.
.
.

Tae - Siji...

Siji - ආහ් Tae ඔප්පා... ඇයි කතා කළේ...??

Tae - ආහ් මං කතා කළේ...





**************




මම කතා කලේ මේ දෙයක් කීයන්න..

Siji - මොකක්ද??



** Phone Ringing **

»»» Call 📲 «««

Siji - Hello! ඔප්පා

......

Siji -  ආ නෑනෑ මම එනවා පොඩ්ඩක් ඉන්න.. මම මේ Tae ඔප්පගේ පණිවිඩයක් අහන්න ආවා.

ඔයා ඕමම ඉන්න.

........

Siji - අයියෝ!!! නෑ නෑ අනෙ ඒම දෙයක් නෙමේ.. මම විනාඩියෙන් එනවා.. ඔයා කොතනද ඉන්නේ??

...

Siji - ආ ආ හරි මම පහළ ඉන්නේ.. ඔහෙට එන්නම්.. මට ටික වෙලාවක් දෙන්න.. තියනවා හොදේ ඒනම්.

Bye

...


»»» Call End 📱 «««






Tae - කවුද? 🙄

Siji - ආ මේ Jungkook ඔප්පා.. අද අපි දේන්නා film එකක් බලන්න යන්න හිටියේ.. එයාට අවුල් මම ඔප්පව හම්බෙන්න ආවා කිව්වම.

Tae - ඔයා මොකටද මාව හම්බෙන්න ආවයි කියල කිව්වේ🙄

Siji - නෑ ඉතිං නිකං.. එයා නැත්තම් මාව හොයයි නේ.


** Tae's phone ringing **

»»» Call 📲 «««



Tae - පොඩ්ඩක් ඉන්න Siji.. මම මේකට කතා කරලා එන්නම් ඔතනම ඉන්න.

Siji - හරි ඔප්පා.. වෑඩි දුරකට යන්න එපා.. මම මෙතනට කලින් ඇවිත්ම නෑ.. හෙන පාලු පාටයි.

.
.
.
.
.
.

[][][][][][][][][][][][][][][]




Siji 's POV




අද නම් Tae ඔප්පාගේ මොකක්හරි වෙනසක් තියේ.. එයා මොනවද කියන්න ආවේ කියලවත් තාම කිව්වෙ නෑ.

මොක උනත් Jungkook ඔප්පා බලන් ඇති.. ඉක්මනට යන්න ඕනේ.. හවස් වේගේන එන්නේ දෙයියනෙ මේ මනුස්සයා තාම call එකේද.. මගේ පපුවත් ගැහෙනවා මෙතන පාලු පාට දැකලා.


🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now