😎👀 අලුත් ඔප්පා 👀😎

95 20 54
                                    


ඉතිං ඇයි ඔයාල එක්ක හිටියෙ...?

Tae - අපියි ඉන්න කිව්වෙ ඇයි....?

මොකක් මේ Tae ද ඒ දෙන්නට ඉන්න කිව්වෙ 😳 අඩේ මං මේ හීනයක් ද දකින්නේ.. වෙනදට කෙල්ලො ළඟට එනවටවත් කැමති නැති එකා අද කෙල්ලො දෙන්නෙක් ටම ඉන්න කියල තියෙන්නෙ!

**************


Continue Kookie's POV

ආයෙත් මං ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයි ද..? මොනාද මේ අද Tae හියුන් කරන වැඩ... තව මේම හිටියොත් මට පිස්සු හැදෙයි. දෙන්නටම කතා කරල අහගන්න ඕනි මොකක්ද මේ වෙන්නෙ කියලා..

Jimin - ඒ Kookiyooo මොනාද බං අහස පොළොව ගැට ගහන්න වගේ කල්පනා කරන්නෙ...?

Tae - සිරාවටම... Kookie මොකක්ද ප්‍රශ්නෙ...? ඔයා අපිට නොකියන දෙයක් නෑ නේද...? එනම් කියමු බලන්න මොනාද ඔය කල්පනා කරන්නෙ කියලා..

හුටා දැන් දීපන්කො මෙව්වට උත්තර... ඇයි දෙයියනේ ඔයා මගෙන් මේ වගේ ආතල් ගන්නෙ..

න්.....නෑ... හ්..හියුන්.... ඒ...ම මුකුත් නෑ.... අපි canteen එකට යන්නෙ නැද්ද අද..? මට බඩගිනියි...

Tae - ආ.... යමු යමු.... මොනාහරි කන ගමන්ම කතා කරමුකො.. ඒයි කොටෝ මෙහෙ එනවා...

Soo's POV

කෝමහරි අපි හතර දෙනා Group දෙකකට තමා වැටුනේ. මායි, Lisoo යි තමා එකට වැටුණේ. එකාතකින් දෙන්න දෙන්න වැටිච්ච එකත් හොඳයි තනි තනිව වැටෙන වට වඩා.. ඒම කියලා සතුටක් හිතට එන වත් එක්කම ඒක අතුරුදහන් වුණේ Yuri ත් අපේ group එකේ කියල දැනගත්තාම... 😒💔 මොනා කරන්නද එන විදියකට මූණ දෙනවා කියල හිතාගෙන ඉඳගත්තා. ඒත් එක්කම එතනට ආවා මූණ ටිකක් බෙරි කරගත්ත හාවෙක් වගේ මූණක් තියෙන කොල්ලෙක්...

ඊට පස්සෙ ලෙක්චර් අපි කරන්න ඕනි දේවල් කියලා ඉවර උණත් අපේ group එකේ කවුරුත් කතා කළේ නෑ ටික වෙලාවක් ගිහින් ඔන්නි කෙනෙක් කතා කරන්න ගත්තා.. ඒත් එක්කම හා ඔප්පත් කතා කරන්න ගත්තා... ඊට පස්සෙ කට්ටියව අඳුරගත්තා.. Yuri නම් hint එකකුත් ගැහුවා. හිතුවෙ මට තේරුණේ නෑ කියල වෙන්න ඇති පව් හැබැයි... 😏😅 අනික් ඔන්නියි, ඔප්පයි නම් හරි හොඳයි.. 😌

ඊට පස්සෙ Group Leader කෙනෙක් දාන්න තිබ්බෙ... කාවද දාන්නෙ කියල හිතල හිතල අන්තිමට හා ඔප්ප ආ... නෑ...නෑ... එයාගෙ නම Jeon Jungkook ලු Jeon Jungkook කියල ලිව්වා...

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now