😶🔆 චරිතේ ලෙප්ට් 🔆😶

63 19 32
                                    

Tae - අවුලක් නෑ.... අපි ඔයාලවත් දාගෙන යන්නම්...

Lisoo - හා එහෙනම්... අපි යනවා Siji, Soo... පරිස්සමෙන් ඉන්න... අපි notes එවන්නම්

Jisoo - අපි යනවා.....

Tae - අපි යනවා Siji ,Soo... පරිස්සමෙන් ඉන්න.... උදව්වක් ඕනි උණොත් කතා කරන්න.... ආයෙ දවසක එන්නම්කො.....

***************


Tae's POV

Jisoo වයි, Lisoo වයිත් ගෙදරින් බස්සලා අපිත් ඩෝම් එකට එද්දි වෙනදට වඩා සද්දයක් ඩෝම් එකෙන් ඇහුනා.

Jimin - මොකෑ බං මේ...?

Kookie - සුවර් එකටම අද කට්ටිය කලින් ඇවිල්ල වගේ.

Tae - ඒක නෙවේ බං අද Joon හියුන්ග්ගෙ ලෙක්චර්ස් තිබ්බද බං අපිට ඔක්කොටම කලින් එක මතක් කරපන්.

Jimin - හුටා ඒක මතක් උණේ නෑනෙ...
හිටාම් බලන්න...

Kookie - හේ හේ දැන් ගෙට ගිහින් එයාගෙන් අහගන්න ලෑස්ති වෙලා ඉන්න... අද ලෙක්චර් එකක් තිබිලා...

Tae - කෙලියයි... අහපන්කො දැන් බණ දේශනාවක්... 😿

Jimin - මං කියන්නද... ෂේප් එකේ එක එක්කෙනා උඩට යමු...

Tae - හා එහෙනම්... මං car එක park කරලා එන්නම්... එතෝට උඹලා උඩට ගිහින් හිටාම්...

Kookie - හා... කොට හියුන්ග් ඔයා ඉස්සෙල්ලම යන්න...

Jimin - යා හාවො.... මං කොට නෑ හරිද..


๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏๏

මං කෝකටත් කියලා කාර් එකත් දාලා එතනින් පිටිපස්ස ට ගිහින් බැලුවේ කට්ටියම කුස්සියේ ද කියලා... ඒ පැත්තෙන් Jin හියුන්ග් ගෙ සද්දෙ ආවත් Namjoon හියුන්ග් කොහෙද කියලා හිතාගන්න බෑ... මං ආපහු ඉස්සරහට යද්දිත් අර ඩබල තාම මිදුලේ...

මදැයි මුන්ට වැඩක් කිව්වා..

යාහ්.... උඹලා දෙන්න තාම මෙතනද...?

Jimin - ආහ්.... Tae... අපි යන්න තමා ගියෙ... මේ...

Tae - යැයි යැයි තමා.... යමන් දැන් තුන්දෙනා ම ඕන එකක් කියලා...

අපි ඇතුළට යනවත් එක්කම

Jin - ආහ් ඔය තුන් කට්ටුව ආවද...?
මං නං හිතුවෙ රෑටත් කාලම එයි කියලා...

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now