🧚🎊️💞 කැමැත්තක් 💞🧚‍ 🎊

59 18 37
                                    

Siji - ඔප්පා.. ඔයාලා මම හින්දා රණ්ඩු වෙන්න එපා.. මම කැමති නෑ ප්‍රශ්න ඇතිකරන්න...

Tae - ආ ඒවා වැඩක් නෑ Siji.. ඒවා දැන් ඉවරයි...

Siji... මට ඔයාට දෙයක් කියන්න තියෙනවා...

Siji - ම්.. මේ pop corn රහයි ...

Tae - Sijiya!!! අහගෙනද ඉන්නේ මම කියන එක..... 😒

Siji - ආ sorry ඔප්පා... කෝ කියන්න මොනාද කියන්න තියෙනවා කිව්වෙ....

Tae - මේකයි.. මම ගොඩක් කල් ඉදලා මේක කියන්න හිටියේ..

මේ වගේ හොද දවසක කියන එක හොදයි කියලා හිතුනා..

මේකයි  Siji... මම ඔයා...

👤 - ආ Siji!! ඔයා මෙතනද??






************









Tae - ( හිතින්) ඔය ඉතිං කලෙ වැඩක්... මොකක්හරි හොද දෙයක් වෙන්න ගියාම ඒක කාලා දානකම් මූට නින්ද යන්නැනේ

😒

Siji - ඕ ඔප්පා.. ඔයා මෙහෙ මොකද??

Jk - මම ඔයාව හෙව්වා.. Lisso ඔයාව හොයනවා අරහේ

Tae - ඒ මොකටද.. මෙයා මාත් ඒක්ක ටිකක් ඇවිදින්න ආවා

Jk - ඒවා මම දන්නෑ.. මම ඔයාව හොයාගෙන එනකෝට pop corn එකේ maxy අන්කල් කිව්වා ඔයාලා මෙහෙ කියල

Siji - ආ මොකක්ද tae  ඔප්පා ඔයා අර ඉස්සෙල්ලා කියන්න ගියේ?

Tae - ආ ඒක..... ඒක... ඒක මේ... ඒක වැඩක් නෑ දැන් පස්සෙ කියන්නම්

Jk - මම ඉන්න තැන කියන්න බැරි එකක් වෙන්නැති 😐

මම යන්නම්  ඒනම්.. Siji ඔයා එනම් lisso ව හම්බෙන්න යන්න පස්සෙ

Tae - ආ ලොකු දෙයක්... Jungook ඔයා යන්න.. අපිට වැදගත් කතාවක් තියේ 😌

Siji - ඔප්පා.. ඒම කතා කරන්න එපා.. Jungook ඔප්පා මාව හොයාගෙන ආවේ පණිවිඩයක් දෙන්නනේ

අපි පස්සෙ කතා කරමු.. මම lisso ව හම්බෙන්න යනවා

Bye

Tae - Bye ඒනම් 😐

Siji - අපි යමු bunny ඔප්පා 😊

Jk - bunny?? 😂🥺

🍃🌟 STOLEN LOVE (KTH) 🖤🌀 || Complete ||Where stories live. Discover now