• Part 2

951 162 13
                                    

After 4 years -:
[ Jimin - 4 years old ]

🐰 -: අපි ආවා..

එහෙම කියාගෙන ජන්කුක් ගෙදර ආවෙ nursery එක ඉවර වෙලා උඩ පැන පැන එන චූටි ජිමින්වත් අල්ලගෙන.

🐯 -: කුකී ඔයත් ආවද ?? මං හිතුවෙ චිමී driver එක්ක එයි කියලා

🐰 -: නෑ බබා. අද වැඩ ඉවර උනා කලින්ම. ඉතින් මං අපේ මෝචිවත් එක්කගෙනම ආවා

එහෙම කියන ගමන් චූටි ජිමින්ව counter එක උඩින් තිබ්බ ජන්කුක් ටේගෙ නලලට හාදුවක් දුන්නා.

🐯 -: කුකී ඔයාට පුලුවන්ද චිමීව වොශ් කරවන්න. අද දවල් මට ටිකක් නින්ද ගියා. ඒ නිසා lunch එක හදන්න බැරි උනා

🐰 -: හරි බබා ඔයා ඒක කරන්න. මං චිමීව වොශ් කරවන්නම්. යමු පැටියො.. අද අප්පා තමයි ඔයාව වොශ් කරවන්නෙ

එහෙම කියලා චූටි ජිමින්ව වඩාගෙ උරහිස උඩින් තියා ගත්ත ජන්කුක් උඩට ගියේ ජිමින්ගෙ හුරතල් හිනාවෙන් මුලු ගේම පිරිලා යද්දි.

At Lunch Table -:

🐣 -: අප්පා..

ජිමින් ජන්කුක්ට කියලා කවා ගන්න අතරෙ ටේ ජන්කුක්ටත් කෑම බෙදලා එයාටත් බෙදාගෙන table එකෙන් ඉද ගත්තම චූටි ජිමින් කතා කරන්න පටන් ගත්තා.

🐰 -: කියන්න පැටියො

🐣 -: ඇයි මත ඔම්මා කෙනෙක් නැත්තෙ ??

🐰 -: අ..අහ් ?? ඇයි පැටියො එහෙම අහන්නෙ ??

ජන්කුක් ඇහුවෙ එයා දිහා ඇස් ලොකු කරන් බලාගෙන ඉන්න ටේ දිහාත් බැල්මක් හෙලන ගමන්.

🐣 -: මගෙ යාලුවො හැමෝතම ඔම්මයි අප්පයි කෙනෙක් ඉල්ලවා. මත විතරයිනෙ ඔම්මා කෙනෙක් නැත්තෙ

🐰 -: ඉතින් පැටියො ඔයාගෙ ඔම්මා තමයි පපා

🐣 -: අනිත් අයගෙ ඔම්මලා ගෑනු අයනෙ. මත පපා කෙනෙක් එපා. මත ඕනෙ ඔම්මා කෙනෙක්. අප්පා අපි ඔම්මා කෙනෙක් ගේමුකො

🐰 -: චිම් ඔයා මේ මොනාද කියන්නෙ ?? කවුද ඕවා ඔයාට ඉගැන්නුවෙ ආ ??

🐣 -: මගෙ යාලුවො මත විහිලු කලනවා අප්පා. එක බබෙක්ත අප්පලා දෙන්නෙක් ඉන්න විදිහක් නෑලු. බබාලත ඉන්නෙ ඔම්මයි අප්පයි. මත පපා කෙනෙක් ඕනෙ නෑ. අප්පා අපි ඔම්මා කෙනෙක් ගේමුකො

🐰 -: චිමී ඕක නවත්තන්න. ඔයාගෙ ඔම්මා තමයි ඔයාගෙ පපා

🐣 -: මං කිව්වනෙ මත පපා කෙනෙක් ඕනෙ නෑ කියලා. මත ඕනෙ ඔම්මා කෙනෙක්. I hate you පපා

🐰 -: ජිමින්න්න්....

ජිමින්ගෙ නම කියලා කෑ ගහන ගමන්ම ජන්කුක් ආවේගෙන් මේසෙට එකක් ගැහුවෙ මේසෙ උඩ ඉදගෙන හිටපු චූටි ජිමින් වගේම ටේත් ගැස්සිලා යද්දි.

ජන්කුක් ඉන්නෙ හොදටම කේන්ති ගිහින් කියලා තේරුණ ටේ ඉක්මනට මේඩ් කෙනෙක්ට කියලා ජිමින්ව උඩට යැව්වා.

🐯 -: කුකී කෑ ගහන්න එපා. එයා තාම පොඩි දරුවෙක්. කවුරුහරි එයාට දෙයක් කිව්වම එයා ඒක පිලි ගන්නවා. ලොකු වෙද්දි ඕවා හරි යයි. එයාට සැර කරන්න එපා

එහෙම කියන ගමන් ටේ ජන්කුක්ට තුරුල් උනේ ජන්කුක්ගෙ හැම කේන්තියක්ම නැති වෙලා මූණට හිනාවක් එද්දි.











•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now