🐰 -: ටේගෙ මරණෙන් පස්සෙ මට ජිමින්ව පාලනය කර ගන්න බැරි උනා. එයා වැරැද්ද එයාගෙ පිට දාගෙන කීප සැරයක්ම ජීවිතේ නැති කර ගන්න පවා ගියා.
ඊට අවුරුද්දකට පස්සෙ තමයි ඔය දෙන්නා යාලු උනේ. ජිමින් බූසාන් අත ඇරලා සෝල් එන්න හේතුව වගේම පුන්චි පැටියට ටේහියොන්ග් කියලා නම තියන්න හේතුවත් ඕක තමයි
🐱 -: ඔයා ගොඩක් strong කෙනෙක් අප්පා
🐰 -: මගෙ මැණික නැතුව මං නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි යූන්. ඔයාලට පේන තරම් මම ශක්තිමත් නෑ. මං අදටත් කදුලක් නොහෙලා ජීවිත් වෙලා ඉන්නෙ මගෙ මැණිකට මං ඒ ගැන පොරොන්දු උන නිසා
🐱 -: හොද අයව දෙවියො ඉක්මනට එයා ලගට ගන්නවලු. පපාත් කොහෙ හරි ඉදන් අපි දිහා බලාගෙන ඇති
🐰 -: මාත් එහෙම හිතනවා
ජන්කුක් එහෙම කියලා ජනෙල්ලෙන් එලියෙ පේන අහස දිහා බලද්දි ටේට කවලා එයාව නිදි කරවලා ඇවිත් හිටපු ජිමින් එයාගෙ ඇස් වලින් වැටෙන්න දගලන කදුලු වලට ඔහේ ගලා ගෙන යන්න ඉඩ දුන්නා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.🐰 -: කොහෙ හිටියත් මගෙ මැණිකට ලෝකෙ තියන හැම සතුටක් ලැබෙන්න ඕනෙ. මට පවුලක් දුන්නට, මට ආදරේ කලාට, මට ජීවිත් වෙන්න හේතුවක් උනාට ස්තූතියි ටේටේ. කුකී ඔයාට ගොඩක් ආදරෙයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.🐥 -: මට සමාවෙන්න පපා. මට වෙන කියන්න දෙයක් නෑ. මං දන්නවා මගෙ පපා එයාගෙ මෝචිට සමාව දෙනවා කියලා. මං ඔයාට ගොඩක් ආදරෙයි පපා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.🐱 -: ඔයා ගොඩක් හොද කෙනෙක් පපා. ජිමින්ගෙ ඔම්මා උනාට ඔයාට ගොඩක් ස්තූතියි
~ THE END ~
YOU ARE READING
Hurts So Good [✔✔]
Fanfiction(සිංහල) " Others' mothers are women. How did my mother become a man ? " Love Short chapters Completed ✘ Don't copy my work ✘