• Part 6

802 152 17
                                    

After 3 years -:
[ Jimin - 20 years old ]

ජන්කුක් හවස හතට විතර office ඉවර වෙලා ගෙදර ආවා. දොර ඇරගෙන ගේ ඇතුලට යද්දිම එයා දැක්කෙ මුලු ගෙදර පුරාම ජිමින්ගෙ ආසම පාට උනු දම් පාටින් සරසලා තියන විදිහ.

තැනින් තැන දම් පාට බැලූන් වගේම තවත් decorations ගොඩක් තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තැනින් තැන දම් පාට බැලූන් වගේම තවත් decorations ගොඩක් තිබුණා. ජන්කුක් ලස්සන හිනාවක් එක්කම වටපිට බල බල living room එකට එද්දි දැක්කෙ ජිමින්ගෙ birthday කේක් එක decorate කර කර ඉන්න ටේව.

කෝට් එකයි බෑග් එකයි සෝෆා එක උඩින් තියපු ජන්කුක් ටේව පිටි පස්සෙන් බදා ගත්තෙ එයාගෙ ඉණ වටේ අත් යවන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කෝට් එකයි බෑග් එකයි සෝෆා එක උඩින් තියපු ජන්කුක් ටේව පිටි පස්සෙන් බදා ගත්තෙ එයාගෙ ඉණ වටේ අත් යවන ගමන්.

🐯 -: ඔහ් කුකී ඔයා ආවද ?? බලන්නකො මොනා හරි අඩු පාඩුවක් තියනවද කියලා

🐰 -: කිසිම අඩුවක් නෑ ටේ. හැමදේම perfect. ඔයා ගොඩක් මහන්සි වෙලා මැණික. ඩොක්ට කිව්වා ඔයාට වැඩිය මහන්සි කරවන්න එපා කියලා. සොරි බබා.. අද මේ meeting එක හදිස්සියෙනෙ වැටුනෙ

🐯 -: ඒකට කමක් නෑ කුකී. මට මහන්සි නෑ. අද අපේ ජිමිනිට ගොඩක් වැදගත් දවසක්නෙ. මං ගොඩක් කැමැත්තෙන් මේ හැමදේම ලෑස්ති කලේ. මං කැමති නෑ කිසිම දෙයක් අඩු වෙනවට

ටේ තාමත් කේක් එකට decoration දාන ගමන් කියද්දි ජන්කුක් ටේව උරහිස් වලින් අල්ලලා එයාගෙ පැත්තට හරව ගත්තා.

🐰 -: අද විතරක් නෙවෙයි ටේ. අපේ චිමී ඉපදුනෙ දවසෙ ඉදන් ඔයා කවදාවත් එයාට කිසිම අඩුවක් කරලා නෑ

🐯 -: එ..එහෙනං ඇයි කුකී ?? ඇයි එ..එයා මට කැමති නැත්තෙ ?? අද වෙනකං මං මට පුලුවන් හැම දෙයක්ම කලා එයාගෙ ආ..ආදරේ වෙනුවෙන්. ඒ..ඒත් ඇයි කූ ?? ම..මම මගෙ දරුවගෙ ආදරේ ලබන්න සුදුසු නැද්ද 😭

🐰 -: ශ්..ශ්.. මැණික. අඩන්න එපා. හැමදේම හොදින් වෙයි. මං ඉන්නවනෙ ම්ම් ?? අනික අද අපේ චිමීට වැදගත් දවසක් කියලා දැන් ඔයාම නේද කිව්වෙ. ඉතින් ඒ දවසෙ ඔයා ඔහොම අඩ අඩ ඉදලා හරි යනවද ආ ??

ජන්කුක් ටේගෙ කදුලු පිහින ගමන් කිව්වම ටේත් ආපහු හිනා වෙලා එයා කර කර හිටපු වැඩේ කරන්න පටන් ගත්තා. ඒත් එක්කම ජන්කුක් ලොකු හුස්මක් පිට කලා.

එයා ටේට කිව්වට හැමදේම හොදින් වෙයි කියලා.. එයා දන්නවා කිසිම දෙයක් හොදින් නෙවෙයි කියලා.

එයා ටේට කිව්වට හැමදේම හරි ගස්සන්නම් කියලා.. එයාට මේ වෙනකං වත් ඒ දේ කර ගන්න බැරි උනා.

ජිමින්ගෙ පැත්තෙන් ජිමින් සාධාරණ වෙන්න පුලුවන්. ටේගෙ පැත්තෙන් ටේත් සාධාරණයි. ටේ කියන්නෙ එයාගෙ හස්බන්ඩ් වගේ ජිමින් කියන්නෙ එයාගෙ දරුවා. ජන්කුක් කිසිම දෙයක් කර ගන්න බැරුව ඉන්නෙ ඒ නිසාමයි.

🐯 -: ආහ් කුකී අහන්නකො.. මං මෝචිගෙ ආසම returent එකෙන් ටේබල් එකක් බුක් කලා අපි තුන් දෙනාට. Celebration එකෙන් පස්සෙ අපි එලියෙන් dinner ගමු හරිද ??

🐰 -: හරි පැටියො. මං wash එකක් දාගෙන එන්නම්. චිමී දැන් එනවත් ඇති

🐯 -: හරි කුකී. මං මේ ටික ඉක්මනට ලෑස්ති කරන්නම්

එහෙම කියලා ටේ කේක් එක ටේබල් එක උඩින් තියලා සරසන්න ගත්තෙ ජන්කුක් උඩට යද්දි.











•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now