• Part 21

709 137 10
                                    

🐥 -: ම්ම්ම්.. මගෙ කොටි පැටියා.. කාලද ඉන්නෙ ඔය ම්ම් ??

🐅 -: තාම නෑ පපා

🐥 -: ඒහ් බලන්නකො දැන් වෙලාව කීයද කියලා. අපේ ටේටේ නෝටි බෝයි කෙනෙක් වෙලානෙ. යමු පපා ඔයාට කවන්නම් හ්ම් ??

🐅 -: හරි පපා

ජිමින් ආපු නිසා සතුටට හිනා වෙවී ඉන්න පුංචි ටේවත් උස්සගෙන ජිමින් කුස්සියට ගියේ එයාට කෑම කවන්න.

ජිමින් ටේත් එක්ක කුස්සියට යන දිහා බලන් හිනා වෙවී යුන්ගි ජන්කුක් ලගින් ඇවිත් වාඩි උනා. ඒත් එයා දැක්කෙ ජිමින් ගිය දිහා කිසිම හැගීමක් නැතුව බලාගෙන ඉන්න ජන්කුක්ව.

🐱 -: අප්පා.. මොනවද කල්පනා කරන්නෙ ??

යුන්ගි එහෙම ඇහුවම හුස්මක් පහත දාපු ජන්කුක් දුක්බර විදිහට හිනා උනා.

🐰 -: ගොඩක් දේවල් යූන්. ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න විදිහ දැක්කම මට මගෙ මැණිකව මතක් වෙනවා.. ටේටේ එක්ක ඉද්දි ජිමින් සතුටින් ඉන්නවා දැක්කම ජිමින් පුංචි කාලෙ මගෙ මැණික එයා එක්ක සතුටින් හිනා වෙවී කෝලම් කරපු විදිහ මතක් වෙනවා..

🐱 -: අප්පා..

🐰 -: අද එයා හිටියා නම් ගොඩක් සතුටු වෙයි යූන්

🐱 -: අප්පා ජිමින්ට වෛර කරනවද ??

යුන්ගි එහෙම අහද්දි ජන්කුක් කට කොනින් හිනා උනා.

🐰 -: ඔයා මොනවද මේ අහන්නෙ යූන්. මං කොහොමද මගෙ දරුවට වෛර කරන්නෙ ?? ඒවා වෙන්න තිබුණු දේවල්. අපිට ඒවා නවත්තන්න බෑ

🐱 -: අප්පයි පපයි ගොඩක් ආදරෙන් ඉන්න ඇති ඒ කාලෙ නේද..

යුන්ගි එහෙම ඇහුවත් ජන්කුක් කලේ සන්සුන්ව හිනා උන එක විතරයි. ඒත් එක්කම ජන්කුක්ගෙ මතක ඇදිලා ගියේ අවුරුදු හතකට කලින් ඒ දවසට.



















•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

Hurts So Good [✔✔]Where stories live. Discover now