මීදුම්...58
මන් කාර් එකේ තිබ්බ ෆයිල් ටිකත් අරගෙන කල්පනා කර කර හිතට එන මතකයන් ගලප ගලප තමා ගෙට ගියෙ...
"මීදුම්.... සූදූ...."
"හා...ආ අයියෙ කියන්න.."
"කොහෙද බන් ඉදියෙ මන් තුන් හතර පාරක්ම කතා කරත් එක්ක...""ආ සොරි මන් වෙන කල්පනාවක ආවෙ.. මේ ෆයිල් ටික කොහෙන්ද දාන්නෙ..."
"ඔන්න ඔය ටික තියල පොඩ්ඩක් වරෙන්..."
එහෙම කියපු අයිය මගෙ අතෙ තිබ්බ ෆයිල් ටික මේසෙ උඩින් තියල මාව ඇදන් බලෙන්ම වගේ මට දීල තීබ්බ රූම් එකට ආව...
" මොකද බන් අයියෙ මේ..."
"පොඩ්ඩක් සද්දෙ නෑතුව ඉදපන්.."
මට් කියපු අයිය දොර වැහල දාල මගෙ දිහා හැරුන..
" මොකද උනේ.. හැම දේම කියපන් මට.."
"මොකක්... මොනා වෙන්න්ද... ඇයි මේ..."
" නෑ වෙන්න බෑ.. කෝ බලන්න.. කොහොමද උබේ ඔය තොල තුවාල උනේ කෝ පෙන්නපන්.."
එහෙම කියන ගමන් තාරක අයිය ම්ගෙ ලගට ඇවිල්ල පරිස්සමින් මගෙ තොල අල්ලන ගමන් බැලුව...
" මල්ලි.. මොකද උනේ කියපන්.. කවුද මේ තිරිසන් වැඩේ කරේ... අර කාලකාන්නියද..."
"මොනාද අයියෙ මේ කියන්නෙ මොන කාලකන්නියෙක් ගැනද ඔයා කියන්නෙ..."
" සුදූ.. උබ හිතන්නෙ මන් බබෙක් කියලද මට කියපන් කවුද උබට ගැහුවෙ.."
"මට කවුරුත් ගැහුවෙ නෑ අයියෙ.."
" කවුරුත් ගැහුවෙ නැත්තම් කොහොමද මේ තොල පැලුනෙ.. ඇත්ත කියපන් අර ගගන් උබට ගැහුව නේද...මේ මූනත් යාන්තම් ඉදිමිලා..."
"නෑ අයියෙ මට කවුරුත්ම ගැහුවෙ නෑ මාව ලිස්සට වැටුන.. "
"මොකක්.."
"මොකක් නෙවෙයි මාව ලිස්සල වැටුන එහෙමයි තොල පැලුනෙ.."
"බොරු කියන්න එපා..."
" බොරු නෙවෙයි හලෝ මේ බලනව ෆෝන් එකත් කැඩුන වැටුන පාරට..."
මන් කැඩිල තිබ්බ් ෆෝන් එක පෙන්නන ගමන් කිව්වෙ අයියට බොරුව මාට්ටුවෙන්න එපා කියල හිතෙන් හිත හිත.. අයිය දැනගත්තොත් ගගන් මට ගැහුව කියල ආයි කතා දෙකක් නෑ ගගන් අනිවා අයියගෙන් ගුටි කනව...
YOU ARE READING
මීදුම්.
Romanceජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..