🐯-මෝ ??? යා චින්චා.. ඔම්මා.... ඇයි මන් අනේ.. ඔය හ්යුන්ග් ට කියන්නකෝ.. මට බැහැ date වලට යන්න... අනික එකත් කොල්ලෙක් එක්ක..කොල්ලෙක් වෙන එක කමක් නැහැ.. මන් එයාව දන්නෙත් නැහැ.. අනික් එක එයා ලමෙක් නේ.. එයා මට වඩා අවුරුදු 4 වගේ බාලයි.. අනේ මට නම් බැහැ..
👩-ටේ මෝඩයා නොවී අහන්වකෝ ඕයි..ඒ කොල්ලා ෂෝයි අනේ.. මගේ බැණා කර ගන්න මන් හරිම ආසයි.. මාර cute.. අනික් එක දැන් එයාට අවුරුදු 23 ඔයාට 26 වෙන්නේ මේ December නේ.. ඒ කියන්නේ අවුරදු 2.... ඔක්කොම හරි ඒ කොල්ලා fun...
🐯 - අහ්හ්හ්හ් ඔම්මා.. මම CEO කෙනක්.. මන් busy.. මට බැහැ ළමයි බලන්න.. අනික් එක අනිද්දා.... අනි අනි.. මට බැහැ මට වැඩ...
🐨- ඉතින් අමු ගවයා ඇ..
🐯- තමුසෙට මොකද ?
🐨- ඒ කොල්ලා පට්ට බං.. පලයන් ගොනා නොවී... මාර fun අනික් එක.. බනි පැටියෙක් වගේ..
🐯- ඔච්චරම අපහසු නම් උබ පලයන් කෝ....
🐨- බල්ලෝ මට බෝයිපෙන් කෙනක් ඉන්නවා..
🐯- තොගේ ආච්චිට හාල් ගරන්න..
මේ දෙන්නගේ මේ නාඩගම තවත් බලන් ඉන්න බැරි තම Mrs. Kim කතා කළා..
👩 - යනවා නෙ.. මන් සේරා ට කියන්නම්..
🐯- කොල්ලා මොනවද කරන්නේ..? Job එක..??
👩- university යනවා.. දැන් නම්..
🐯- පොඩි කොල්ලෙක් නේ..
ටේ මුනත් ඇබුල් කරන් කිව්වා..
👩- තෝ මගෙන් අහ ගන්නවා ටේ... අප්පා කිව්වා ඔයාව එයාට marry කරවනවා කියලා.. ඒ නිසා වැඩිය හිතන්නේ නැතුව යන්න.. ඒ කොල්ලා ඔයාගේ වෙන්න husband..
🐯- What the fuck?!?!?!?!?! ඔයල-
👩- කටවහගෙන wash එකක් දාලා කෑම කන්න එන්න..
එහෙම කියලා mrs. Kim kitchen එක පැත්තට ගියෙ කෑම ready ද බලන්න..
🐯- අයිෂ් ඔම්ම..
ටේහ්යන්ග් මුනත් ඇබුල් කරන් බලන් ඉන්නවා..නම්ජුන් එතනට වෙලා හිනා වෙනවා..
🐯- යා හ්යෝන්ග්.....stop it already..
🐨- යා පාබෝයා..අහනවා... ඒ ඔයාගේ සෝලා ගේ බෙස්ටා..
🐯- චිම් චිම් ට මට වඩා බෙස්ටෙක් ඉන්නවා..
🐨- ඔව් ඔව්..
YOU ARE READING
𝗖𝗿𝗮𝘇𝘆 𝗗𝗮𝘁𝗲 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Short Story𝙹𝚞𝚜𝚝 𝚞𝚜 𝚒𝚗 𝚘𝚞𝚛 '𝙲𝚁𝙰𝚉𝚈 𝙳𝙰𝚃𝙴' Short chp✔️ Taekook✔️ Top Tae✔️ Bottom Kook✔️ Cover - @ChoiJaehi