At the kidnapper home
Sanha-eunwoo,වැඩේ ඉවර කරාද?අනිත් එක උස්සන්න කලින් ඒ මිනිහ කවුද කියල හොයල බැලුව ද? 🤔
Eun woo-ඔව් ඔව්.ඌ කවුද කියල හෙව්වා.ඒ මිනිහ කුඩු බිස්නස් කරන එකෙක්.ඒ විතරක් නෙවෙයි,ඉස්කෝලෙ යන පොඩි උන් උස්සල කප්පම් ගන්න වැඩෙත් මේ මිනිහ කරනවා😒
Sanha- eun woo,Bin කොහෙද?
Bin- Sanha,මට කතා කරාද?
Sanha- ආ Bin,අර ගෙනාපු මිනිහව ඉවරයක් කරන්න. 😏
Bin- හැබැයි මිනිහ අහිංසකයි වගේ🤔
(බම්බුව😂💔)
Sanha- තමුසෙට ඔල්මාදෙද🤣ඌ පල් හොරෙක්😒
Bin- සිරාවට😒 ඌ ඉන්නෙනම් හෙන අහිංසක පාට් එකේ.
Sanha- ඔව් බං.ඔය අහිංසක පාට් එකේ ඉන්න උන් තමා තියෙන තරම් ඔක්කොම මගෝඩි වැඩ කරන්නේ.චන්ඩිකම් කරාට ගොඩක්ම අහිංසක උන් ඉන්නේ ඔය එන්ඩ අතරේ😌
JJ-අපි වගේ නේ බං🤣
Rocky- වෙන නැත්තන්😂💔
Eun woo- ආ JJ,කොහොමද ගිය වැඩේ.මේ පාරත් අනා ගත්තද😂💔
JJ-ආ..මේ..මේ..මොකක්..මොන වැඩේද? 🤔
Sanha- මූ ගොත ගහනවා කියන්නේ මේ පාරත් වැඩේ අනාගෙන😂
Rocky-මූ වැඩේ අනා ගත්තා කියල හිතන උන් අත උස්සන්න 😂💔✋
(ඒත් එක්කම 4 දෙනෙක් අය ඉස්සුවා. ඕගොල්ලෝ බලනව ඇති කෝ මේ MJ කියල🤔MJ නම් එතන හිටියේ නෑ)
Rocky-ආ මේ.ඒක නෙවෙයි.කෝ මේ MJ?🤔
(ඒත් එක්කම වෙඩි ශබ්දයක් ඇසුනි)
JJ-බුදු අම්මෝ......ඒ මොකක්ද ඒ😬💔
Sanha- යකෝ,කෑ ගහන්නේ නැතුව ඉදපන්😤උබ අපිවත් බය කරනවා🙂💔
Rocky- කියලා වැඩක් නෑ😒
Eun woo- මේ මේ,දැන් දැන් අපි රණ්ඩු උනා ඇති නේ😒මෙතන MJත් නෑ.ඌට කරදරයක් ද දන්නේ නෑ😬ඔක්කොටම ඉස්සෙල්ල ඒක බලලා ඉමු.🙂
(මේගොල්ලෝ යනවා දැන් Garden එකට.මොකද වෙඩි සද්දේ ඇහෙන්නේ Garden එකෙන්😬ඔය අතරේ JJ කෑ ගහනවා🤒එතන MJත් ඉන්නවා🥲)
At the Garden
JJ- යකෝ....මෙතනට කොහොමද ලේ ආවේ.😬🤒💔
Sanha-MJ මෙතන මොකක්ද උනේ🤔
(ඇත්තටම එතන මොකක්ද උනේ🤔ඒ කුතුහලය ඕගොල්ලන්ට තියල මම මේ chapter එක නවත්තනවා🤗එතන මොකක්ද උනේ කියල next chapter එකෙන් බලාපොරොත්තු වන්න😁❤)
Saranghae❤😁🤗