Vini's pov_
අම්මපා මේ ගැනුත් එක්ක බෑ. කුකුලත් අතින් අරන්ම මාව ගෙනාවේ සැලෝන් එකට. අම්මපා වෙඩිම කියලා මෙච්චර නටන්න ඕනෙද.
Vini- මේ නේහා ඇත්තටම බං මං මේකප් දාන්න ඕනේද?
Neha- නැතුව?
Vini- අනේ බං දැම්මේ නෑ කියලා බින් මේ වෙඩිම දාලා යන්නේ නෑනේ.
Neha- අනේ මේ උබ ඔහොම පෙරේතයා වගේ ගියාම බින් විතරක් නෙවෙයි church එකේ farther පවා දුවයි යකෝ. මෙතන මගෙන් ලස්සන ආමන්ත්රණයක් ලබා ගන්නේ නැතුව කටවහන් ඉදහන්.නේහා ගේ ඒ උත්තරෙන් මගේ කට නිකන්ම වැහුණා. ඒ තරම් හොදට මගේ ලස්සන වර්ණනා කරා. හනේ යකෝ මං එච්චර කැතද මං අහන්නේ.
Vini- ඒ බං සිරාවට මං එච්චර කැතද?
Seha- අනේ අම්මපා මේ වෙලාවට තමා හිතෙන්නේ අර බින් මේ වගේ ගොන් ගහක් බදින්න මොන එහෙකට කැමති වුණාද කියලා. උබව බැදලා කන්න බොන්න දෙනවට වඩා හොදයි බල්ලෙක් අරන් උට කන්න බොන්න දීලා හදා ගන්නවා.Jin- සේහා අවුලක්ද?
Seha- ඔව් Jin. මට මෙතන තියෙන ලොකුම අවුල මේකිගේ කට. ගහනවා අම්මපා මං දැන් ප්ලාස්ටරයක්.
Sun- අනේ අද උන්නිගේ ලස්සන.මේකි එන පොට හොඳ නෑ. එන්නේ බදා ගන්න වගේ. මෙතන ගල් කෑලි එල්ලලා වගේ බරට බරේ ගවුමකුත් ඇදන් මං කෝමද දෙයියනේ මේකිව බදාගන්නේ. බදාගත්තා නේද?
Vini- හුම්ම....හුම්ම ගන්න බැ යකූ...අයින් වෙයාන්....අනේ නම්කි අයින් වෙයාන්🤧🥵 හම්මෝ යකෝ වෙඩිමට කලින් හුම්ම හිර කරලා මරන්නද හදන්නේ😩💔
Sun- හේහේ සොරි වෙන්න ඕනේ.Sanha- නෑනේ අපි යංද😜
Vini- ඈ යකෝ තාම බැන්දෙත් නෑ මං කෝමද උබේ නෑනා වුණේ.?
Sanha- මගේ hyung ගේ wife මගේ නෑනා😌
Appa- චූටි දූ යංද?
Vini- හරි අප්පා.අද අපේ විනි හරිම ලස්සනයි ඒ විතරක් නෙවෙයි අපේ කෙල්ලො ටිකත්. විනි අප්පාගේ අතින් අල්ලගෙන යද්දි අනිත් අය ගියේ තමන්ගේ පාර්ට්නර් ගේ අතත් අල්ලගෙන. මේ ලස්සන කෙල්ලො ටික වගේම කොල්ලො ටික දැක්කම කලබලකාරී Church Hall එක හරිම නිශ්ශබ්ද උනා.
Vini💜
Other girls💜
Groom and boys💜
Flower girl ( Little one) 💜
Dress colour එක තිබ්බේ blue and white. Blue කියන්නේ අපේ විනි කැමති පාට එතකොට white ඒකත් ඉතින් විනි කැමති පාටම තමා. ඒ වගේ දේවල් තීරණය කරන්න අපේ බින් විනිට ඉඩ දුන්නා. කස්ටිය ඇත්තටම හරිම ලස්සනයි. Rocksun ඩබලගේ වැඩ තමා ඉතිම්😌 ඉස්සරහ father එක්ක හිටපු bin ගේ මූනට විනි දැක්කා විතරයි ආවේ හරිම ලස්සන හිනාවක්. ( පැණි හිනාවක් හොදේ 😂)