පසුගිය කොටසින්......
😈- ඉතින් eun woo ගොඩ කාලෙකින් නේද😏
____________________________________________________________________
Author's pov_
Rocky- Lee know?😳
Lee know- ඕ හෝ මාව අදුරගත්තද?
මේ වෙලාවේ අපේ කොල්ලො ඔක්කොම හිටියේ එතන. මොකද එකා එකා ආවට යන උන් ඔක්කොම එතන පැලවෙන නිසා. මේ හැමෝම ගියත් තාම කවුරුත් නැති නිසා ඒ කට්ටියව බලන්න ආවේ නේහා විනි සේහා තුන්දෙනා. ඒ හිටපු කෙනා දැක්ක ගමන් නේහා සේහා දෙන්නගේ කට ඇරුණා.
" Lee hyuk😳"
ඔව් Lee hyuk ගැන මං කලින් කිව්වද කියලා මතක නෑ. මේ Lee hyuk කියන්නේ නේහා ගේ පස්සෙන් ආපු කොල්ලෙක්. ආ තව අපේ eun woo ගේ නංගිගේ පස්සෙනුත් ආවා මතකද. ගොඩක් වද දුන්නා නේහාට. එතකොට Lee hyuk කියන්නේ Lee know ගේ පුතා.
( Lee know මතක නැති කස්ටිය වෙත. Lee know තමා අපේ eun wooලා මාෆියා කරන කාලේ ලොක්කා. මතකද අර eun hee ව kidnapp කරන්න contract එක බාර දෙන්නේ. ආන්න එයා)
එහෙම්ම ම ගේ ඇතුලට ආපු Lee know කැරකි කැරකි ගේ බලන්න ගත්තා. එතකොට eun hee එක්ක හිටපු lun, sun, niru තුන් දෙනා නැගිට්ටා. මොකද කොල්ලො හයයි කෙල්ලො තුනයි ඇරෙන්න Lee know ව කවුරුත් දැකලා තිබ්බේ නෑ. අර තුනත් මේ Lee know කියලා දැනගත්තේ Lee hyuk එතන හිටපු නිසා. එහෙම්ම ම ඇතුලට ඇවිල්ලා සෝෆා එකේ ඉදගත්ත Lee know කතා කරා.
Lee know- මට බබාව ඕනේ.
Eun- බෑ Lee know ඒක කරන්න බෑ.
Lee know- hey hey Mr. Cha eun woo. මේ ඔයාගේ ලමයෙක් නෙවෙයි. ඒක නිසා ඔයාට එයාව තියාගන්න බෑ.
Eun- ඒත් මං මේ දරුවව ඉපදිච්ච දවසේ ඉදන් අවුරුදු හයක් කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නැතුව හදාගත්තා. ඒක හින්දා එයා ගැන තීරණ ගන්න එයාගේ අප්පා විදිහට මට අයිතියක් තියෙනවා.
Gun එක අතට ගත්ත Lee know ඒක aim කරේ lun ගේ අතේ ඉන්න eun heeට. Eun woo ඒ දෙන්නව කවර් කරද්දි lun තමන්ගේ අතින් බබාව කවර් කරේ බබා lun ගේ පපුවේ මූණ හංග ගද්දි.
Lee know- ඕ ඒ තරම් ආදරේද මේ ලමයට. තමන්ගෙත් නොවන ලමයෙක්ට මෙච්චර ආදරේ කරන්නේ ඇයි😏
Eun- මේ Mr. Lee know. මේ ලමයා මගේ නෙවෙයි තමා. ඒත් මං එයාගේ අප්පා. එයා කියපු පලවෙනි වචනෙත් අප්පා. අනික ඒ දරුවා ඒක කිව්වේ මට. අන්න එදා මං මේ දරුවගේ අප්පා උනා.
Lee know- ඕකේ ඕකේ. ඇත්තටම මට මේ දරුවව ගේන්න කිව්වේ එයාගේ අප්පා.
Eun- හරි අපිත් එනවා. මං කතා කරන්නම් little one ගේ අප්පත් එක්ක.
Lee know- ඕකේ කැමැත්තක්.
Eun woo's pov_
අපි හැමෝම එහෙම්මම ගියේ එදා අපි eun hee ව kidnap කරන්න ආපු ගෙදරට. අපි හැමෝම ඇතුලට ගියා. ඊට පස්සේ Lee know කිව්වා අපි තමා ලමයව kidnap කරේ කියලා. Eun hee ගේ අම්මා එයාව දැක්ක ගමන් වඩා ගත්තා. ඒත් කෙල්ල ඇඩුවා. මොකද කෙල්ල දන්නේ නෑ මේ එයාගේ ඔම්මා කියලා. ඒ වෙලාවෙම කෙල්ල ආපහු lun ගේ අතට ගියා.
Eun- මුලින්ම Mr. Song මට සමාවෙන්න.
Song- නෑ eun woo. මං ඔයාට thank කරන්න ඕනේ. ඔයා මගේ දුවව kidnap කරා. ඒත් ඔයා එයාව පරිස්සමෙන් බලාගත්තා. ඒකම මට ඇති. වෙන මනුස්සයෙක් නම් මේ Lee කරපු වැඩේට දැනටමත් මේ පොඩි එකාව මරල දාලා. ඒත් ඔයා එහෙම කරේ නෑ. ඒ නිසා මං ඔයාට සමාව දෙනවා. ඒත් eun woo මට මගේ දරුවව ඕනේ.
Eun- හරි Mr. Song. Eun hee ව ඔයාලා ගන්න. ඒත් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ එයා එක්ක.
Song- හරි. මට මේ වෙලාවේ පොඩි meeting එකක් තියෙනවා. මං ඒකට යනවා.
Eun- හරි
අපි හැමෝම ආවේ Garden එකට.
Lun- eun ඔයාට ඒක කරන්න පුලුවන්ද? ඔයා කොහොමද eun ඒක කරන්නේ. මටවත් බැ මේ කෙල්ල නැතුව එක දවසක් ඉන්න. ඒත් මෙයාගේ අප්පා උන ඔයා--
Eun- නෑ lun අපි නිසා පවුලක් කැඩුණා මීට අවුරුදු හයකට කලින්. අපි දැන් හරි ඒ පවුල එකතු කරන්න ඕනේ නේද🥺
Lun- ඒත්.... අනේ මන්දා ඔයා හිතනවද පොඩ්ඩි ඉද්දී කියලා මෙහෙ.
Eun- එයා දැන් හරි මේගොල්ලොත් එක්ක තනියෙන්---
Song- නෑ eun woo තනියෙන් ඉන්න ඕනේ නෑ ඔයා. ඔයාලයි අපි හැමෝම එකට ජීවත් වෙමු. මං නම් හිතන්නේ ඒක හොදයි.
Eun- ඒත් Mr. Song ඔයාලට---
Song- නෑ ඒක අපට ප්රශ්නයක් නෑ.
Eun- ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ.
Song- ඕක මොකක්ද😇
ඊට පස්සේ මේ හැමෝම ඇවිත් නැවතුණේ පවුල් දෙකක් විශාල පවුලක් විදිහට එකතු කරලා. මේක අවසානයක්ද එහෙමත් නැත්නම් තව දෙයක ආරම්භයක්ද කියලා කවුරුත් දැනන් හිටියේ නෑ. මේ විදිහට මේගොල්ලො තවත් අවුරුදු හතරක් සතුටින් ජීවත් උනා.😚
____________________________________________________________________
ඉවරයි කියලද හිතුවේ නෑ නෑ තව තියෙනවා😂 තව චැප්ටර්ස් දෙකයි. ඒකත් ඉක්මනට දෙනෝ. මං යනවෝ 😇
Saranghae❤❤❤