chapter - 14 ( future husband😂❤🙂)

62 12 11
                                    

Vini's pov_

එතන හිටියේ🙂

Bin💥🙂

මගේ හදවත නතර වුණා වගේ වුණා. එයා විතරක් නෙමෙයි අපේ නේහා, ඔප්පලා පස් දෙනා හැමෝම ඉන්නෝ. මගේ අතින් එක පාරම tray එක අතහැරුණා. කවුරු හරි කෑ ගහපු පාර තමා මං මනෝ ලෝකෙන් මේ ලෝකෙට ආවේ.

හප්පට මරු වැඩේ වෙලා තියෙන්නේ tray එක වැටිලා තියෙන්නේ Jin ඔප්පාගේ කකුල උඩට, ජින් ඔප්පගේ තේක MJ ඔප්පාගේ අතට හැලිලා, MJ ඔප්පාගේ හූ තිවිල්ලට අපේ කප් කේක් එකතු වෙලා එයත් හූ කියනවා. ආ මේ කප් කේක් කියන්නේ අපේ බල්ලා🙂 ඒක දැකපු පාර කාගෙන හිටිය හිනාව පැන්නා එලියට. ඒ බෙලෙක්ක හිනාව ඇහුණා විතරයි මගේ පාප මිත්තරියෝ දෙන්නත් ඒකට එකතු වුණා. අපේ අම්මා නේහා ව දැකල තියෙන්නේ දැන්.😂😂😂 අම්මො මේ නාඩගං දැකපු අපේ අම්මයි තාත්තයි කන්පියුස් උන්ගා බුන්ගා😂

පව් MJ ඔප්පා, නේහා දාගෙන පිබිනවා පිච්චුන අතට. සත්‍ය ප්‍රේමය නේ😌 අපි ඉතින් ඔය අහිංසක ආදර වලට බකට් පෙරලන්නේ නෑනේ. මං ඉතින් ශේප් එකේ එතනින් මාරු උනා. නිකන් නෙමේ මගේ ලව් එක Bin ඔප්පාගේ බෙල්ලෙන් අල්ලගෙන. මොකද මට එයත් එක්ක බේරගන්න පොඩි පස්නයක් තියෙනවා. මං කෙලින්ම ගියේ Garden bench එකට. ඇවිල්ලා විනාඩි පහක් වෙනවා තාමත් මේ යකා මං දිහා බලාගෙන පිළිකුල් භාවනාව වඩනවා😒 මේකා අද කතා කරන්නේ නෑ කියල හිතුණ පාර මං කතා කරා.

Vini- Bin ඔප්පා මට මෙතන වුණේ මොකක්ද කියනවද😑
Bin- කොතන වුණ එකද😏
Vini- ඔයා මගේ හීල් එකෙන් හොද පාරක් කනවද වුණ දේ කියනවද?
Bin- අම්මො ඔච්චර දරුණු වෙන්න එපා බබා. හරි හරි මං කියන්නම්.
මේකනේ මට ඔයාගේ අප්පව මුලින්ම හම්බුනේ uni එක ගාවට ඔයාව ගන්න ආපු දවසක. එයා මාව අදුරගෙන මොකද මං අන්කල්ව දන්නවා. Because මගේ අප්පගේ හොදම යාලුවා තමා ඔයාගේ අප්පා. මං ඉතින් කතා කර කර හිටියා. අන්කල් එක පාරටම ඇහුවා ඔය ලමයා මොකද මෙතන කරන්නේ කියල.

Vini- ඈ ඔයා කිව්වද මාව ගන්න කියල🤦🏻‍♀️

Bin- ඔව් ඉතින් මං කිව්වා. අන්කල් ඊට පස්සේ කිව්වා ආ හරි පුතා කවදා ඉදන්ද අපේ දුවව දන්නේ කියල.

Vini- ඔයත් ඉතින් කියන්න ඇති යට ගිය දවස බරණැස් නුවර කියල හොදට ලුණු ඇඹුල් දාලා😒

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now