MJ- අර කවුද බං අර😍
JJ- මොනාද බං උබ ඔය ඉස්සි ඉස්සි බලන්නේ. බලාගෙන උබ වැටෙයි. MJ කියන දේ අහල බැහැපන් අයින් වෙයන් මටත් බලන්න🙂
ආව් ආව්. කොල්ලට මල් මල්සරාවත් විද්ද ද බං😉🤣
MJ- නවත්තපන් භල්ලො. Eun woo දැක්කොත් මං ඉවරයි🙂
JJ- eun woo මෙන්න😆
MJ- අඩෝ සුනඛ වැඩ කොරන්න එපා🥲
JJ- අන්න කෙල්ල මේ පැත්ත බැලුව😂
MJ- කෝ කොහෙද? අරහෙද මෙහෙද ? උතුරද දකුණද?
JJ- නෑ නැගෙනහිර😆
MJ's pov_
මං උඩට යන ගමන් හිටියේ. මං දැක්කා ලස්සන කෙල්ලෙක්. කෙටියෙන්ම කිව්වොත් එයා සුරංගනාවියක් වගේ😍😇
(මේ ඉන්නේ ඉතින් MJ ගේ heart එක ගල් කරපු කෙල්ල😆😍)
මං එයා දිහාම බලං හිටියා. එයා එතනින් ගියා. අනේ මන්ද මට හිතුනා ඒ වෙලාවේ යන්න එපා කියන්න. ඒත් මගේ කට ලොක් උනා වගේ උනා. මක් කරන්නද එයා ගියා😓 ඒත් එක්කම බෙල් එක වැදුනා. මං ගිහින් බැලුව කවුද කියල. ඒ වෙන කවුරුත් නෙවෙයි අර ගර්ල්😍
Eun woo's pov_
මං පොඩි එකාව rockyට දීල ආවේ බෙල් එක වැදුන නිසා කවුද කියල බලන්න. ලස්සන කෙල්ලෙක් එතන හිටියේ. මරුම වැඩේ කියන්නේ MJ කෙල්ල දිහා බලන් ඉන්නේ හත් අවුරුද්දකින් කාල නැති සෝමාලියන් කාරයෙක් පාන් පෙත්තක් දැකල වගේ😂 මං ගිහින් MJගේ ඔලුවට එකක් ගැහුව😆
MJ's pov_
Eun woo ඇවිත් මගේ ඔලුවට ගැහුව. ඒ වෙලේ තමා මම හරි සිහියට ආවේ. මම ඒ ගර්ල් එක්ක කතා කරා.
MJ- Hello! ඔයා කවුද කියල දැනගන්න පුලුවන් ද?
Girl- මම Neha. Kim Neha😊 මං ආවේ මගේ uncle and aunt ව හොයාගෙන🙂
MJ- ඕහ්! මං හිතන්නේ මේ හොයන්නේ Mr. Kimව වෙන්නෝන🙃
Neha- නේ😁
MJ- Mr. Kim and Mrs. Kim නම් shopping ගියා. ඒගොල්ලො ඔයා එනවද කියල දන්නේ නැද්ද?
Neha- අනේ නැ. මං කියන්නේ නැතුවනේ ආවේ.
MJ- ඒකනේ. ඔයාට පුලුවන් ඒගොල්ලො එනකන් මෙහෙට වෙලා ඉන්න.
Neha- මේ මං🙂
MJ- නේ. ඔයා තමා. බය වෙන්න එපා. අපි ගාව බබෙක් ඉන්නවා. ඔයා එයා ගාවින් ඉන්න.
Neha- ඔහ් හෝ දේ දේ😄 මං බබාලට ආසයි.
MJ- ඔයත් බබෙක් වගේනේ😃( MJ කිව්වේ නෑ කියවුනා😂)
Neha- ඔයා මොකක් හරි කිව්ව ද? 🤨
MJ- ආහ් නෑ මේ මං කිව්වේ අපි ඇතුලට යං🙂
Neha- දේ🙂
Rocky- ආහ් MJ කවුද මේ😁
MJ- (මුටත් ඕන්නැති මගුලක් නෑ😒) ආහ් මේ ඉන්නේ Mr. Kimගේ relation කෙනෙක්😁
Rocky- ආහ් දේ දේ😁 මං හිතන්නේ auntyල නෑ ගෙදර.
MJ- නේ. ඒකයි මං එනකන් මෙහෙන් ඉන්න කිව්වේ😉🙂
Rocky- එන්න දොන්සෙන් ඇතුලට.
JJ- ආ MJ. මේ little oneව පොඩ්ඩක් ගන්නවකෝ. කොන්දත් රිදෙනව දැන්නම්.
MJ- කෝ දියන්.
Neha- අනේ මං එයාව ගන්නද?🥺❤
MJ- දේ. ආ මෙයාව ගන්න.
Neha- මෙයාගේ නම මොකක්ද?
MJ- eun hee. Cha eun hee😁❤
Neha- දේ. මෙයාගේ අප්ප කවුද අනේ ඔය 6 දෙනාගෙන්.
All- මම
Neha- මොකා😦
MJ- ආ ඒක අමතක කරන්න Neha.
Neha- දේ🙂
Eun woo- little one, ඊමො ගේ අතේම ද ඉන්න හදන්නේ🙂 අප්පව මතක නැද්ද😓
Neha's pov_
කෙල්ල ඒ කිව්වා විතරයි eun woo ඔප්පගේ අතට පැන්නා. අනේ එයා සෝයි අනේ. MJ කියන කෙනානම් මාත් එක්ක මාර fit. එයා හරි හොද පාටයි. අනිත් අයත් එහෙමයි. මම auntiල ආපු හින්ද ගියා. MJ ඔප්ප මට ආයි එන්න කියලමයි යැව්වේ. මං හිතන්නේ බබාගේ ඔම්මා නෑ. අප්ප තමා Eun woo ඔප්පා. ඒත් ඒ හැමෝම කෙල්ලට පණ ඇරල🥺❤
හෙට මට University. මං වොශ් දාල ගියා නිදා ගන්න. මොකද හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන හින්ද. මට ඇදට ගිය ගමන් මතක් උනේ MJ ඔප්පගේ පිස්සු වැඩ. ඒ හිනා වෙවී ඉදලම මට නින්ද ගියාද.____________________________________________________________________
බෝනස් දෙන්න හිතුව🙂
ඒනම් අපි ගියෝ😉❤