Lee know's home 🏡
Lee know- ආ සන්හා, ඇවිත් ඉඳගන්න.
Sanha- ඇයි සර් එන්න කිව්වේ.මොකක්ද වැඩේ?
Lee know- මේක මට ඉහලින් ආපු order එකක්.අලුත උපන් ලමයෙක් තමා උස්සන්න ඉන්නේ.
JJ- මොකක් කිව්වා පොඩි එකෙක්???ඒත් ඇයි🤔
Lee know- ඒ ලමයා අපේ ලොක්කගේ පරම හතුරගේ ලමයා
Sanha- sorry Lee know sir.ඒක කරන්න බෑ.සර් දන්නවනේ අපි ඔය වගේ වැඩ කරන්නේ නෑ කියල.
Lee know- ඕ...ඒකත් එහෙමද? එහෙනම් ඉතින් ඒ උඹලගේ අවසානේ.
(ඒත් එක්කම ඒ හය දෙනාගේ ඔලු වලට පිටි පස්සෙන් කවුදෝ කට්ටියක් guns තිබ්බා.ඒ වෙලාවේ sanhaට කර කියා ගන්න දෙයක් නෑ.බැරිම තැන sanha ඒ දේට එකඟ උනා.මොකද sanha ට බෑ අනිත් අයගේ ජීවිත අනතුරේ දාන්න.ඒත් sanha ඒක බාර ගත්තේ කැමැත්තෙන් නෙවෙයි)
At the home 🏡
Rocky- මොකක්ද sanha ඔයා ඒ කරේ?ඒ පුංචි ලමයෙක්.අපි හොදටම දන්නවා ඔය Lee know කාරයා ගැන.මතකනේ එක පාරක් අර kimගේ සෙට් එකට පොඩි එකෙක් උස්සන්න කියල ඌ මාරු උනාට හැටි.මටනම් ඕකට sure නෑ.අපිටත් ඕකම වෙයිද දන්නේ නෑ.
JJ- ඔව් ඔව්.ඔය මිනිහව මටත් sure නෑ.Kim නම් අර පොඩි එකාව මරල දැම්මා.අපි එහෙම වැඩ කරන්නේ නැනේ.අන්තිමට අපිට වෙන්නේ ඔය පොඩි එකා එකාවත් බලා ගන්න.
Bin- අපිට ඒ පොඩි එකාව බලා ගන්න වුනොත් තවත් ප්රශ්නයක් එනවා.
MJ- ආ ඔව්.පොඩි එකාට කිරි දෙන්න එපැයි.
Bin- පිස්සුද බං.ඊට වඩා ලොකු ප්රශ්නයක්.
Eun woo- ඒ මොකක්ද Bin ඒ?
Bin- නිකන් හරි ඔය ලමයා කෙල්ලෙක් උනොත්.?අපි කොහොමද තනියෙන් කෙල්ලෙක් බලා ගන්නේ?
JJ- අප්පටසිරි!ඔව්නේ. මමනම් දන්නේ නෑ කෙල්ලො බලාගන්න.අවුරුදු 23ක් වෙන මටත් තාම කෙල්ලෙක් නෑ.එහෙව් මං කෝමද කෙල්ලෙක් බලා ගන්නේ.
Eun woo- හරි හරි,දැන් ඇති.එන දේකට මූන දෙමු.වෙන මොනා කරන්නද.?
Rocky- මෙන්න මූ තමා ඔක්කොම කරේ.
Eun woo- අයියෝ ඇති බං.ඇයි අපි මේ පොඩි එවුන් වගේ රණ්ඩු වෙන්නේ.
Bin- පොඩි එවුන් වගේ තමා.අර පේන්නේ නැද්ද අරූ මෙතන ඉන්න ලොකුම එකා වෙලත් ඉන්නේ සිඟිති මානසිකත්වේ.මෙච්චර මේ ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවේ මූ කනවා.
MJ- හරි හරි අනේ.බඩගිනි.
Eun woo- මොකද ජිනා මේ වතුර බාල්දියකුත් උස්සගෙන.
JJ- කොහෙද ගිනි ගත්තේ?කො...කොහෙද?
Rocky- කොහෙවත් ගිනි ගත්තේ නෑ හරකෝ.
JJ- එහෙනම් දැන් Bin කිව්වේ MJට කොහෙද ගිනි ගත්තා කියල.
MJ- හත්තික්කේ🤣🤣🤣හරකෝ Bin ඒක කිව්වෙ කතාවට.ඔලුව ගිනි අරන් කිව්වේ මේ වෙලාවේ අපිට ප්රශ්න ගොඩක් හින්දා🤣🤣💔💔
JJ- ආ...ඒක මිසක්.
Call from unknown number
.............................................................=හලෝ තමුසෙලා readyද?
Sanha- කවුද මේ කතා කරන්නේ?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවුද සන්හට කතා කරනවා ඇත්තේ🤔
ඒක next chapter එකෙන් බලාපොරොත්තු වන්න😌
Saranghae and miyane for the late🥲💜💜💜💜💜
පරිස්සමින් ඉන්න මගේ ලමයි ටික🥺❤😚