MJ's pov_
මං ඉක්මනට නේහව වාත්තු කරගෙන එක්කගෙන ගියා. පාරට ගියාට පස්සේ මේ කෙල්ලව මං දිහා බලන් ඉන්නව. කොතනට ගියත් ඉතින් කට කියන හාදයා ඉස්සර වෙනවනේ🥲
MJ- මං ලස්සනයි කියල දන්නව ඒත් දැන් අපි යන්න ඕනේ ඒක හින්ද යං මැඩම්😏
Neha- යාහ් MJ ඔප්පා. ඔයා ලස්සන හින්ද නෙවෙයි බලන් හිටියේ. දැන් අපි යන්න ඕනේ මේ බයික් එකේද?
MJ- නේ😌 දැන් නගින්න.
Neha- දේ දේ නගින්නම්😒
MJ- හයියෙන් අල්ල ගන්න.
Neha- නෑ කමක් නෑ මට මෙහෙම හොදයි.
MJ- ඔයාට කමක් නැත්තන් මට කමක් නෑ😏
( MJත් ඉතින් කඩාගෙන ගිහිල්ල එක පාරට බ්රේක් ගැහුව. Neha ට නහයක් export කරන්න වෙයි වගේ. ඇයි ඉතින් චොක් ගහල නහය වැදුන MJගේ පිටේ. MJට නම් හොදටම හිනා මෙයාගේ වැඩ වලට😂😂😂)
Neha- ඔයාට හිනා. මෙතන ඕන කමින් බ්රේක් කරල😒
MJ- මං ඔයාට කිව්වනේ අල්ල ගන්න කියල. කොහෙද ඉතින් පණ්ඩිත හැල්මොනි කිව්ව දේ කරේ නැනේ😂😂😂
Neha - හරි හරි අපි යං😒
At the hospital_
MJ- අපිට checkup එකක් කර ගන්න ඕනේ.
Nurse- දේ. Checkup එක කරන කෙනාගේ නම කියන්න.
MJ- Miss. Kim Neha
Nurse- දේ sir😁
After 30 minutes
Doctor- sir missට කිසි ප්රශ්නයක් නෑ. පොඩ්ඩක් shok වෙලා. ගෙදර ගෙනියන්න පුලුවන්.
MJ - ආ දේ doctor🙂
එන්න යමු neha.Neha- දේ😁
MJ- ආ Jin. එයාට කොහොමද?
JIN- ප්රශ්නයක් නෑ එයා හොදින්. අපි යං😌
MJ- ආ හා යමු.
නේහා නගින්න.Neha - දේ.
MJ- දැන්වත් පණ්ඩිත වෙන්නේ නැතුව හයියෙන් අල්ල ගන්න. අනිත් එක රෑ වෙනකන් අපේ ගෙදර ඉදල යන්න.
Neha- රෑ වෙනකන්.🥲
MJ- ඔව් ඇයි බැරිද🤨
Neha- ආ නෑ නෑ පුලුවන්🙂😌
15 minutes later_
MJ- එන්න ඇතුලට.
Neha- දේ
Jin- seha ඔයත් එන්න.
Seha- දේ ඔප්පා.
MJ- හරි දැන් කියන්න මොකක්ද උනේ කියල?
Neha- අපි lectures ඉවර වෙලා ගියේ canteen එකට. Seha ආවේ නෑ
එයාගේ කකුල් දෙක රිදෙනව කියල. ඉතිං මං ගියා කෑම
ගේන්නම් කියල. ඒ වෙලාවේ තමා ඒ කොල්ලො ටික මාව rag
කරන්න ආවේ.......................( කෙල්ල උන හැම දේම කිව්වා)
MJ- අපරාදේ තව ටිකක් ගහන්න තිබිබේ😒
Jin- මාත් ඉන්න තිබ්බේ🥲😒
Seha- ඔයත් හිටියොත් හොදට තියෙයි.🙂😒
MJ - හරි හරි ඇති නවත්තන්න ආයි ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මම හරි Jin හරි නැතුව කොහෙවත් යන්නේ නෑ හරිනේ🤨
Seha and Neha- දේ🙂
Eun woo- ආ Neha අයියෝ eun දඟලන්න එපා😒 neha මං හිතන්නේ මෙයාට ඔයා ගාවට එන්නෝන🙂
Neha- කෝ දෙන්න ඔප්පා මං ගන්නම් 😌
කොහොමද eun බබා🥺😇
Seha- අනේ එයා cute අනේ🥺 eun woo ඔප්පගේ බබා ද?