Author's pov_
Neha- හරි අපේ කෙල්ලො කොල්ලො ටික. ඒනම් අපි බොමු නැති වෙන්න.
Seha- අනේ මගේ සුදු මැණික වැදගත් විදිහට හැසිරියන් මෙතන teacher කෙනෙක් ඉන්නවා🙂
Teacher- අයියෝ මං teacher කෙනෙක් තමා ඒත් ඒ office time එකට අනික මට මගේ නම කියලා කතා කරන්න. මට lun කියලා කියන්න. ( ඕගොල්ලොන්ගේ ඕතර් සම්ප්රාප්ත වු වගායි🙂😂)Neha- හරි හරි එන්න එන්න eun oppa😁
Eun- හරි හරි බඩු ටික එයි දැන්😂ඒත් එක්කම ආවේ මුන් අමෘතේ බොන්න වගේ බලන් හිටියේ මේ සෝජු බෝතල් ටික එනකන්.
කස්ටිය කෙල පෙරනවා මේක දැක්කා විතරයි. විනි,නේහා,සේහා බිව්වේ බේබද්දො සමාවෙන්න බේබද්දියො වගේ. එතකොට Bin, MJ, Jin තුන් දෙනත් බිව්වේ බේබද්දියො සමාවෙන්න බේබද්දො වගේ. ආහ් අපේ rocksun දෙන්නා. කොච්චර limit තියන් ඉන්න හැදුවත් බැරි උනා. එතකොට niru. එයාට සන්හා බොන්න තහනම් කරා. බට් ඕකි විතරක් නොබී හරියනවද කියලා නේහා කරේ නිරූ ගේ juice එකට සෝජු දාලා දීපු එක. Juice එකේ රස වැඩි වෙච්ච නිරූ පස්සේ පස්සේ juice බීලා වෙරි🙂😂 lun නම් සෝජු බොන්න බෑ කිව්වෙත් නෑ හා කිව්වෙත් නෑ තාම හිතනවා. පස්සේ එකක් බොනවා කියලා එක සෝජු කප් එකකින් lun නැවතුණා. අපේ eun බිව්වෙත් නෑ.
මේ අවස්ථාව හොද සිහියෙන් ඉන්නේ eun lun දෙන්නා විතරයි. සන්හා නිරූ කියලා හිතලා MJ ව බදාගෙන කියෝනවා. ඒ එයා නෙවෙයි mj කියලා කියන්න නිරූ ඉමහත් උත්සහයක යෙදෙනවා. අරුන් තුන් දෙනා ඒ කිව්වේ අපේ විනි, නේහා, සේහා තුන් දෙනා. උන් ටික අතීත පේම පුරාණ ගැන කියෝ කියෝ හොටු පෙර පෙර අඩනවා. Rocksun උන් ගැන කතා නොකර ඉමු. එක්කො කතා කරමු. උන් දෙන්නා මොන්ටිසෝරි ලමයි වගේ වැලි මාලිගා හදනවා. මේවා දිහා බලාගෙන දෙන්නෙක් හිනාව නවත්ත ගන්න බැරුව ඉන්නවා. ඒ අපේ eun lun දෙන්නා. Eun හිනා වෙන්න ගිහින් පුටුවෙනුත් වැටුණා. එයාට නැගිටින්න හිනා වෙවීම අත දුන්න lun කෙල්ලත් වැටුණේ හදපු වැලි මාලිගාවක් මුහුදු රැල්ලට ගහගෙන යද්දි ඒක අල්ලන්න දගලන Rocksun දෙන්නා දැකලා හිනා වෙන්න ගිහින්. මෙතන දැන් බීපු උන්ටත් වඩා අමාරු ඒවා දැකලා හිනාව නවත්තගන්න බැරි lun ටයි eun ටයි😂😂😂