At kidnappers home_
Neha- එතකොට ඔප්පා little one ට eun hee කියල නම දැම්මේ ඔප්පාගේ දොන්ග්සෙන්ව මතක් වෙන්නද🥺
Eun woo- ඔව් මං එයාගෙන් මගේ නංගිව දැක්කා නේහා😔
Jin- මේ මේ දැන් ඕක ඇති කම්මැ-Vini- excuse me.
" hello omma"
" ................................................."
" what? I don't like this omma. Plz tell I rejected him😑"
" ................................................."
" But mom....
Call ended......
Seha- viniyah මොකද වුණේ?
ඒ vini මොකද බං අඩන්නේ . කියාම්කො🥺
Vini- අනේ seha මට බෑ බං මට බෑ. මට බැ දැම්ම මැරි කරන්න😪
Neha- අයියෝ බං ඔය මහකනදරා වැව ඇරියා වගේ අඩන එක නවත්තලා මොකද වුණේ කියාම්කො😒
Vini- අනේ බං අපේ ගෙදරින් මට proposal එකක් ගෙනල්ලා😩
Others- මොකා😳
Vini- ඔව්
Eun woo- ඒත් නංගි තාම uni යනවනේ
Rocky- අපි නංගිගේ අප්පා එක්ක කතා කරන්නද?
Vini- එපා ඔප්පා. අපේ අප්පා දෙයක් කිව්වොත් කරන කෙනෙක්🙂neha,seha මට උබලත් එක්ක පොඩ්ඩක් කතා කරන්නෝන.
MJ- neha ගිහින් කතා කරල එන්න. යන්නVini- neha මට උබලට කියන්න දෙයක් තියෙනවා.
Seha- ඒ මොකක්ද බං.
Neha- ඔව් කියහම්
Vini- මං...මං..මං bin ඔප්පට...ආදරෙයි🙂❤
Seha- මේ vini මං කියන්නද උබ අදම ඕක bin ඔප්පට කියන්න ඕනේ.
Vini- උබට sure ද බං?
Neha- ඔව් මේ දැන්ම කියන්න.
Vini- ඒත් බං..
Seha- ඇයි දැන් ඒත් මේත් ගාන්නේ😒
Vini- මට බයයි. එයා මට ආදරේ නෑ කිව්වොත් මං එතනම පපුව පැලිලා මැරෙයි😩
Neha- මොනාද කියන්නේ කියල දැනගන්නත් කියන්න එපැයි හරකො😒
Vini- ඒත්..
Seha- Bin oppa මේ viniට ඔයත් එක්ක කතා කරන්න ඕනෙලු😂
Neha- අම්මූ යකෝ දැනුවත් කරල කියපන් බලපන්කො මේකිගේ මූන අහක බලන් දාපු බිත්තර ආප්පේ වගේ😂😂😂
Vini- තොපිට හිනා
Bin- මට කතා කරාද
Neha- ආ අපි නෙවෙයි ඔප්පා මෙන්න මේ හෝන්තුව. කියපන් හොදේ. අපි කැපුනා එහෙනම්😉
Vini- ඒ බං ඉදහන්. සැක් මේ ගෑනු දෙන්නා ගියානේ.
Bin- Vini ඇයි මට කතා කරේ.
Vini- මේකයි ඔප්පා. මං දෙයක් ඇහුවොත් මං ගැන මුකුත් හිතන්නේ නෑ නේ🙂
Bin- නෑ vini ඕන දෙයක් අහන්න.
Vini- මේකයි ඔප්පට gf කෙනෙක් හරි ඔප්පා ආදරේ කරන කෙනෙක් හරි ඉන්නව ද?
Bin- ම්ම්.. gf කෙනෙක් නම් නෑ. හැබැයි one side love එකක් ඉන්නවා🙂
Vini- ඕ එහෙමද. ඒ girl ඇර වෙන කවුරු හරි ඔප්පට ආදරෙයි කිව්වොත් ඔප්පා මොකද කරන්නේ?
Bin- මං කෙනෙක්ට ආදරේ කරද්දි මං කොහොමද තවත් කෙනෙක්ට කැමැත්ත දෙන්නේ vini.
Vini- ඒ කියන්නේ ඔප්පා එයාව reject කරනවා.
Bin- අනිවාර්යෙන්ම