chapter-4

99 14 6
                                    

(Hi ලමායි😁ඔන්න ඉතිං ගොඩ දවසකට පස්සේ ඔයාලගේ ඕතරී අලුත් චැපියත් අරන් ආවා😌කට්ටියට සතුටුද? මං දන්නවා සතුටුයි කියල😏😌හරි හරි.මං අද ඉදං කතාව Author's pov and character's pov දෙන්න තීරණය කරා😁මොකද ගොඩක් අය මගෙන් මේක ඉල්ලලා තිබ්බා.specially මගේ honey baba නොහොත් හිරු අක්කා🥺💜එහෙනම් කතාවට යමූ😌)

Sanha's pov_

  ඔව්,මට කතා කරේ Lee know ගේ මිනිහෙක්.එයා මට කිව්වා විනාඩි 10කින් යන්න කියලා.අපි කොහොමින් කොහොම හරි යන්න ලෑස්ති උනා.අනේ මන්ද මේ JJ ගොන් වහන්සේට මේ වෙලාවෙත් විහිලු.ඔව් ඉතින් මූ කවද්ද serious විදිහට වැඩක් කරේ.මිනිහෙක් මරන්න යන්නෙත් ගෙදර යනවා වගේනේ.

Sanha-අපි යමු.

Others- ok

  මම යන්න කියලා කකුල එලියට තියන්න හදනකොට ම අර JJ ගොයියා කෑ ගැහුවා.අනේ අම්මපා මට ඒ වෙලාවෙන් අසූ හාරදාහට නැග්ගා.

JJ- ඒ බං නැවතියන්.

Eun woo- මොකද බං බෙරිහන් දෙන්නේ.

JJ- යකෝ ගමනක් යන්න එලියට බහිද්දී මුලින්ම එලියට තියන්න ඕන දකුනු කකුල බං.මූ තියන්න ගියේ වම් කකුල.හේ හේ🙂ඒකයි ඉන්න කිව්වේ.

  අනේ දෙයියනේ මූ කෝමදමෙච්චර ගොන් උනේ කියල හිතන ගමන් මන් ඔලුවෙ අත ගහගත්තා. මට වගේම ඒ කම්පනය Mj කොව්වටත් දැන්ලද මන්දා ඌත් ඔලුව බිත්තියේ ගහගන්නවා.Rocky මූව බැදල කනවද ඩෙවල් දාල කනවද නැත්තන් නිකන්ම අමුවෙන් කනවද වගේ බැල්මට් එකක් jj ට දැම්මා. Binaට නම් ඉතින් අපි උන්නේ මලාද නෑ.ඌ කල්පනා ලොව මල් වනේ අතරමං වෙලා😂💔.එක පාරටම ඒ නිශ්ශබ්දතාවය බිදිමින් Eun woo කතා කරා.

Eun woo- මොකද බං මේ ඔක්කොම උන් අස්සයා මැරිච්ච කව් බෝයි වගේ?දැන් විනාඩි 10ක් නෙවෙයි පැයක් අපි මෙතන.අරැන් බලනවා ඇති මෙච්චර වෙලා අපි පොල් ගානවද කියල.

"හුටා" මගේ කටින් පිට උන එකම වචනේ ඒක.ඒ වෙලාවේ තමා මතක් උනේ වැඩේට යන්න එලියට ආපු ගමන් නේද මේ කියල.කට්ටියම ගිහින් වාහනයට නැග්ගා.මං rockyට වාහනය දුන්නේ මට වඩා වේගෙන් එයාට drive කරන්න පුලුවන් නිසා.

  Rocky ගියා නෙමේ පියෑබුවා🙂ඒ වෙලාවේ JJ ගෙයි MJ ගෙයි මූන දැකල හිනා යන්න ආවත් මම ඒ හිනාව යටපත් කරගත්තේ මේක හිනා වෙන්න පුලුවන් වෙලාවක් නෙවෙයි නිසා.

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now